Du meter තියෙන කෙනෙක් දෙන්ඩෝ....

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    එහෙමද මචෝ,ඔයාගේ ත්‍රෙඩ් එකකින්ම තමා මම බඩු මුලින්ම ඩව්න් කරගත්තේ, :) මේක ශුවර් නැද්ද මචෝ :oo:

    මාත් බන් අලුතෙන්ම Windows 10 Anniversary Update එක දාලා ඕක දාගන්න බැලුවා.. Windows Virus Guard එකෙන් ඇල්ලුව නිසා දාන්න ගියේ නෑ බන්...

    හැබැයි ඉතින් Crack / Patch / Keygen එහෙම ගොඩක් Guard වලින් අල්ලනවානේ බන්....පුලුවන්නම් ඕක Virustotal එකට අප් කරලා Check කරලා හොදයි කියලා බලහන් මචන්..
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    DU එක ගොඩක් කට්ටිය ගන්නේ task bar bandwidth එක පෙන්නන නිසානේ. එහෙනම් ඉතින් හොඳම දේ NetWorx ගන්න එක. මම නම් DU එකට වඩා වැඩ ගන්නවා මේකෙන්. DU එක නැහැ කියලා වෙනසක් ඇත්තෙම නැහැ.

    scr_menu.png
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    මාත් බන් අලුතෙන්ම Windows 10 Anniversary Update එක දාලා ඕක දාගන්න බැලුවා.. Windows Virus Guard එකෙන් ඇල්ලුව නිසා දාන්න ගියේ නෑ බන්...

    හැබැයි ඉතින් Crack / Patch / Keygen එහෙම ගොඩක් Guard වලින් අල්ලනවානේ බන්....පුලුවන්නම් ඕක Virustotal එකට අප් කරලා Check කරලා හොදයි කියලා බලහන් මචන්..

    එල මචෝ,උඹ අර ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ එකනම් ගාර්ඩ් එකෙන් ඇල්ලුවේ නෑ...බට් රිපොර් පෙන්නනේ නෑ බන් ඒකේ,එල මචෝ,උඹට වෙන එකක් සෙට් උනොත් මටත් කියපන් හොඳද :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    DU එක ගොඩක් කට්ටිය ගන්නේ task bar bandwidth එක පෙන්නන නිසානේ. එහෙනම් ඉතින් හොඳම දේ NetWorx ගන්න එක. මම නම් DU එකට වඩා වැඩ ගන්නවා මේකෙන්. DU එක නැහැ කියලා වෙනසක් ඇත්තෙම නැහැ.

    scr_menu.png

    මේක කැතයි නේ..... :(

    හේ හේ තැන්ක් මචෝ :P:) rep
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    DU එක ගොඩක් කට්ටිය ගන්නේ task bar bandwidth එක පෙන්නන නිසානේ. එහෙනම් ඉතින් හොඳම දේ NetWorx ගන්න එක. මම නම් DU එකට වඩා වැඩ ගන්නවා මේකෙන්. DU එක නැහැ කියලා වෙනසක් ඇත්තෙම නැහැ.

    scr_menu.png

    mekath PATTA.. anika free ne..
    poddak kathai:baffled:.. supiriyata wade wenava.. :yes: