duabi ජොබක් - dubai ඉන්න අයට

k-a-z-u-n

Active member
  • Dec 1, 2008
    790
    104
    43
    duabi ජොබක් - dubai ඉන්න අයට

    මචන්ලා මට dubai ජොබක් සෙට් වෙන්ඩ යන්නේ.
    sarjah වල . ඒ කිට්ටුව හරි එහෙ හරි ඉන්න කට්ටිය මට පොඩි විස්තර ටිකක් කියනවද ?
    කොහොමද එහෙ ලය්ෆ් එක ?
    rent එකට ඉන්න තැන් වල ගණන් කියක් විතර වෙනවද ? මම ගිහින් මාස 6 කින් මගේ පව්ලය් පොඩි පටියවය් ගෙන්න ඉන්නේ එහෙට. ඉතින් studio apartment වල ගණන් කොහොමද ?
    :confused:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    සාජා වල RENT එක නම් ගොඩක් අඩුයි ඩුබායි වලට වඩා.. Family Apartment එකක් ගන්නවා නම් මම හිතන්නේ ඩිරාම්ස් 1500කට විතර ගන්න පුලුවන් වෙයි.. ගොඩක් විස්තර දන්නේ නෑ මම ඉන්නේ ඩුබායි වල. ඩුබායි වල නම් ගාන වැඩී..
     
    • Like
    Reactions: k-a-z-u-n

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    සාජා වල RENT එක නම් ගොඩක් අඩුයි ඩුබායි වලට වඩා.. Family Apartment එකක් ගන්නවා නම් මම හිතන්නේ ඩිරාම්ස් 1500කට විතර ගන්න පුලුවන් වෙයි.. ගොඩක් විස්තර දන්නේ නෑ මම ඉන්නේ ඩුබායි වල. ඩුබායි වල නම් ගාන වැඩී..

    1500k kiyanne 55k wage neh ? oya 1500 with electricity and water bills da macho?
     
    LuvIndia

    Banned
    Aug 15, 2014
    524
    18
    0
    who tell you Gauthama Budhddha born in India? remember my Gauthama Budhddha born in Lumbini Nepal..

    Early days Nepal is an Indian country :P and not only Gauthama Buddha .. so many buddha born in India :) include TamilNadu buddha i mean Bodhidharma:P
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    1500k kiyanne 55k wage neh ? oya 1500 with electricity and water bills da macho?

    නෑ මචන් Dewa Bill එක (Electricity/Water) උබට වෙනම එයි.. උඹගේ පඩිය කොහොමද? Rooms හොයා ගන්න පුලුවන් අඩුවට. ඒත් පවුලේ කට්ටිය තියන්න පුලුවන් තරම් ඒව හොයා ගන්න බැරි වෙයි. මොකද ගොඩක් චාටර් ඒව තියෙනවා අඩුවට. ඊටත් පකිස්තාන් අපතයො ඉන්නවා හතර අතේ. Wife බබා එක්ක එනවා නම් උඹ වැඩට ගිහින් එනකල් එයාලට ඉන්න ආරක්ශිත තැනක් වෙන්න ඔන. ඒ වගෙම පිරිසිදුත් වෙන්න ඔන. ඉස්සරවෙලාම උඹේ පඩිය කීයද කියලා බලලා ඒකෙන් Room Rent එක Dewa බිල ගෙවාගෙන අතේ කීයක් ඉතුරු කර ගන්න පුලුවන්ද බලපන්. කෑමට නම් එච්චර වියදමක් යන්නේ නෑ.. මොකද Wife ආවා නම් උඹලට ගෙදරම උයා ගන්න පුලුවන් නිසා..පොඩි පඩියක් වගේ සෙට් වෙනවා නම් Family එක ගේන අදහස අත ඇරපන්. මොකද උඹට කීයක්වත් ඉතුරු කර ගන්න බැරි වෙයි. මෙහෙට ඇවිත් ටිකක් ෆොම් වෙලා පඩිය වැඩි කර ගත්තට පස්සෙ Family එක ගේන එක ගැන හිතපන්
     
    විස්තර ටිකට ගොඩක් පින් මචෝ . මට පඩිය සෙට් වෙන්නේ 8000ක්. ඒ ගානට පුළුවන් වෙය්ද family ගෙනත් රෝල ගහන්ඩ ? හිතාගෙන ඉන්නේ ඇවිත් මාස 6කින් ගෙන්න ගන්ඩ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan mama UAE nam indala na eth Studio apartment gana hodata dannawa.
    24m wage ekak nam thaniyama innath amarui ban. Wife witharak nam kamak na podi ekekuth inna eke tikak hoda apartment ekak balanna. UAE wala innawane one tharam South Asian aya. Pirisidu kama gana kiyanna one na ne amuthuwen.

    Congratulations on your job machan. Good luck!
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    Machan mama UAE nam indala na eth Studio apartment gana hodata dannawa.
    24m wage ekak nam thaniyama innath amarui ban. Wife witharak nam kamak na podi ekekuth inna eke tikak hoda apartment ekak balanna. UAE wala innawane one tharam South Asian aya. Pirisidu kama gana kiyanna one na ne amuthuwen.

    Congratulations on your job machan. Good luck!

    ela macho
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    මචන්ලා මට dubai ජොබක් සෙට් වෙන්ඩ යන්නේ.
    sarjah වල

    Uba denata Indiawe job ekakda karanne Lankawe ?