dual-channel mode

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,503
    113
    ඩුඑල් චැනල් කරල රෑම් දෙකක් ගහනකොට, සයිස් එක විතරක් සමාන වුණාම ඇතිලු..
    ස්පීඩ් වෙනස් වුණාට අවුලක් නැතිලු :rolleyes:

    http://www.intel.com/content/www/us/en/support/boards-and-kits/000005657.html

    ඩුඑල් තියනවනං මේව වෙන්ඩ ඕන..

    Capture.JPG

    මේව අනිවාර්ය අවශ්‍යතා නෙමේලු

    Capture2.JPG
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,503
    113

    4gb තනි රැම් එකක් ගහනවට වඩා
    2gb රැම් දෙකක් ඩුවල් චැනල් කරල ගැහුවම බෑන්ඩ්විත් එක වැඩියි.. ඒ කියන්නෙ ප්‍රොසෙසරයයි රැම් එකයි අතර පැරලල් කනෙක්ෂන් එක වැඩි වෙනව.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,503
    113
    චැනල් දෙකේ බෝඩ් වගේම, තුනේ හතරෙ බෝඩුත් තියෙනව.. හැබැයි ගණං ඇති
    චැනල් කියන්නෙ ස්ලොට් ගාණ නෙමේ.. එකම පාටින් තියෙන ස්ලොට් ගාණ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    4gb තනි රැම් එකක් ගහනවට වඩා
    2gb රැම් දෙකක් ඩුවල් චැනල් කරල ගැහුවම බෑන්ඩ්විත් එක වැඩියි.. ඒ කියන්නෙ ප්‍රොසෙසරයයි රැම් එකයි අතර පැරලල් කනෙක්ෂන් එක වැඩි වෙනව.
    tho epadenna issella api owa dannawa ponnayo.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,503
    113
    මේකයි මටත් පොඩි අවුලක් තිබුණ, ඔක්කොම සේම් සේම් කියනකොට.
    ඒත් ඉන්ටෙල් කට්ටිය කියල තියෙනව, සයිස් එක විතරක් සමාන වුණාම ඇති කියල..
    ඕක නිරවුල් කරගන්ඩ මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ.. :dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේකයි මටත් පොඩි අවුලක් තිබුණ, ඔක්කොම සේම් සේම් කියනකොට.
    ඒත් ඉන්ටෙල් කට්ටිය කියල තියෙනව, සයිස් එක විතරක් සමාන වුණාම ඇති කියල..
    ඕක නිරවුල් කරගන්ඩ මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ.. :dull:

    Intel kiyanawa nam aye api mona kiyannada ban..

    kade gihin RAM dekak gannakota ekama dekak thama godak welawata genenne.. mata ekak meka anika meka kiyala ganne na ne..

    ekai mama nam oya deka gahala tiyenne...

    ekak wath same neti 1GB ekakui 256 ekakuith gahala tiyenawa mama.. melo wedak na slow una.. eth weda kara.
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    The slowest DIMM module populated in the system decides memory channel speed. ????

    e kiyanne same memory clock thibbe nathnam wadak nane
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,503
    113
    The slowest DIMM module populated in the system decides memory channel speed. ????

    e kiyanne same memory clock thibbe nathnam wadak nane

    ඔව්, අඩු ස්පීඩ් එකෙන් තමා රැම් දෙකම වැඩ කරන්නෙ එතකොට...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,421
    1
    42,503
    113
    ram 2 gahuwama speed wadi ekatawda

    මචං අර ගෝඩ් කාරය, ඌට පුකේ ඇරිය නැති හැමෝටම කියන්නෙ පොන්නය කියලලු :shocked:
    උගෙ පොන්නය කියන වචනෙ රහස ඒකයි..
    ඕකගෙ කොකු පණුවො කිරි පුණුවො වට පණුවො පටි පණුවො පුකෙන් එල්ලෙනව :shocked:
    ඇරපු එකාට බිජ්ජ කහ කහ තමා ඉන්ඩ වෙන්නෙ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    මචං අර ගෝඩ් කාරය, ඌට පුකේ ඇරිය නැති හැමෝටම කියන්නෙ පොන්නය කියලලු :shocked:
    උගෙ පොන්නය කියන වචනෙ රහස ඒකයි..
    ඕකගෙ කොකු පණුවො කිරි පුණුවො වට පණුවො පටි පණුවො පුකෙන් එල්ලෙනව :shocked:
    ඇරපු එකාට බිජ්ජ කහ කහ තමා ඉන්ඩ වෙන්නෙ...

    u kiyana ewa ganan ganna epa..lol.. uta help ekata comment ekak denmath u baninawa welawakata.. :sorry: