Dual Monitor Stand එකක් ලංකාවට ගෙන්නද්දි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,483
    4,487
    113
    Dual Monitor Stand එකක් ලංකාවට ගෙන්නද්දි

    මේ වගේ Dual Monitor Stand එකක් ලංකාවට ගෙන්නද්දි ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් වෙයිද නැත්තන් Colombo Foreign Parcel Office එකට ගිහින් ගන්න වෙයිද?

    https://www.amazon.com/VIVO-Monitor...gateway&sprefix=dual+moni,aps,496&sr=8-3&th=1
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අඩෝ මගෙ මොනිටර් එකත් වෝල් මවුන්ට් කරන්න ආසයි.ඒත් ඒකේ ඇණ තව් නෑ. මොකද කරන්න පුලුවන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    මේ වගේ Dual Monitor Stand එකක් ලංකාවට ගෙන්නද්දි ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් වෙයිද නැත්තන් Colombo Foreign Parcel Office එකට ගිහින් ගන්න වෙයිද?

    https://www.amazon.com/VIVO-Monitor...gateway&sprefix=dual+moni,aps,496&sr=8-3&th=1

    ඕක ඇමසන් එකෙන්ම ගත්තොතින් ගෙදරටම එනවා
    මොකද ඉම්පෝට් ෆී එහෙම ගෙවන්න වෙනවා ගන්නකොටම

    ඒත් බන් ඩොලර් 30 ස්ටෑන්ඩ් එකට ශිපින් සහ ටැක්ස් ඩොලර් 140ක් ගෙවන්න වෙනවානේ.
    ලංකාවෙ ඕව තියනවා සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් ශොප් වල එහෙමත් තියනවා

    අඩෝ මගෙ මොනිටර් එකත් වෝල් මවුන්ට් කරන්න ආසයි.ඒත් ඒකේ ඇණ තව් නෑ. මොකද කරන්න පුලුවන්

    මම දැකලා තියනවා මොනිටරේ උඩිනුයි යටිනුයි තද වෙන බ්‍රැකට් එකක් වගේ එකක් මොනියරේට ගහල ඒක මවුන්ට් එකට හයි කරලා තියන ඒවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,487
    113
    ඕක ඇමසන් එකෙන්ම ගත්තොතින් ගෙදරටම එනවා
    මොකද ඉම්පෝට් ෆී එහෙම ගෙවන්න වෙනවා ගන්නකොටම

    ඒත් බන් ඩොලර් 30 ස්ටෑන්ඩ් එකට ශිපින් සහ ටැක්ස් ඩොලර් 140ක් ගෙවන්න වෙනවානේ.
    ලංකාවෙ ඕව තියනවා සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් ශොප් වල එහෙමත් තියනවා

    අපේ පැත්තේ නෑ බන්. ලංකාවේ ඔන්ලයින් ගෙන්න ගන්න තැන් තියෙනවාද
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,487
    113
    mama three monitor mount stand ekak gennala Parcel office ekata yanna una ganna. Rs 2000 da koheda tax gewwa

    ඒක තමයි බන්. මට සපත්තු දෙකකට 500 ක් ගෙවන්න උනා. ගෙවන්න උනට නම් කමක් නෑ. ඒත් දවසක්ම රස්තියාදුව
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අඩෝ මගෙ මොනිටර් එකත් වෝල් මවුන්ට් කරන්න ආසයි.ඒත් ඒකේ ඇණ තව් නෑ. මොකද කරන්න පුලුවන්

    අඟල් බාගේ ඇණ දෙකක් ගහගනින් මොනිටරේට

    ඔව් amazon නම් එනවා ගෙදරටම