huawei phonewala nam sim card management tool ekak tiyenawa.Machan,
Flyte mode danne nethuwa sim dekama off karanna berida....
huawei phonewala nam sim card management tool ekak tiyenawa.
eken enable, disable kala haki kamathi ekak.
Phone OS එකත් එක්ක අහපන් මචං Windows 10 එකේනම් පුළුවන්
Airplane Mode දාන එක ලේසි ඔක්කොටම වඩා
Ethakota wifi off wenawane
Wifi on කරන්න ආයේ.. එතකොට wifi වැඩ in airplane mode.. 
Wifi on කරන්න ආයේ.. එතකොට wifi වැඩ in airplane mode..
![]()

Thanks Machan