Dual sim ප්‍රශ්නයක්, මිට්ටනි මෙහෙ වරෙව්

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    මේක නම් සුපිරී වගේ. කොහෙන්ද download කරේ?

    Huawei Y5 එකට ආපු ඇප් එක. Redmi එකකට දාල බැලුව, වැඩ කරන්නෙ නෑ. ඔහොම ඔප්ෂන් තියෙන කෝල් මැනේජර් ඇප් ඇති. උත්සහය අත අරින්න එපා
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,258
    2,445
    113
    Srilanka
    Huawei Y5 එකට ආපු ඇප් එක. Redmi එකකට දාල බැලුව, වැඩ කරන්නෙ නෑ. ඔහොම ඔප්ෂන් තියෙන කෝල් මැනේජර් ඇප් ඇති. උත්සහය අත අරින්න එපා
    ඒක තමා මම try කලා. වැඩ කරන්නේ නෑ. Paid ඇප්ස් නම් තියෙනව ඕක කරගන්න පුලුවන්