DualCoreද?_Core2Duoද?

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Elakiri මචන් මම අලුතෙන් Machine එකක් ගන්න යන්නෙ..8ටක වගේ... 3Ghz Dual core එකක් ගන්න කියල ඉන්නෙ....ඒ කියන්නෙ ඩුවල් කෝර් කියල එකක් නෑ කියලද බන් උබ කියන්නෙ?????

    අව්ලක් නෑ.හොදයි.
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Elakiri මචන් මම අලුතෙන් Machine එකක් ගන්න යන්නෙ..8ටක වගේ... 3Ghz Dual core එකක් ගන්න කියල ඉන්නෙ....ඒ කියන්නෙ ඩුවල් කෝර් කියල එකක් නෑ කියලද බන් උබ කියන්නෙ?????

    හොදයි ......ලොකු අව්ලක් නෑ..... Dual core කියල තියෙනවා. තාක්ෂණික ලොකු වෙනසක් නෑ ......එහෙම නැතිව අව්ල් නෑ ....
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    11.gif
    11.gif