then you need to go to a place like Sharaf DG, Jumbo Electronics, Virgin Megastore or even Carrefour has reliable stuff.මම මෙහෙ බං ඉන්නේ. එච්චර සෙල්ලමක් දාන්න බෑ
Both bro
Thanks brothen you need to go to a place like Sharaf DG, Jumbo Electronics, Virgin Megastore or even Carrefour has reliable stuff.
මොකද්ද ගන්න ඕනේ උඹට??ඩුබායි වල අඩුවට iPhone ගන්න පුළුවන් sure places මොනවද. Noraml price AED 4299.
Financial center වල ඉඳන් Bur Dubai වලට එක බස් එකෙන් යන්න පුලුවන් බන්.Online web store එකක් නැද්ද. මම දන්න එකා ඉන්නෙ Financial center වල
15 pro 128 broමොකද්ද ගන්න ඕනේ උඹට??
Financial center වල ඉඳන් Bur Dubai වලට එක බස් එකෙන් යන්න පුලුවන් බන්.
Online නම් ඉතින් Amazona හරි Noon හරි තමයි.
------ Post added on Jan 10, 2024 at 12:44 PM
Al Fahidi තියෙන්නේ Computer බඩු බන්. Al Fahidi වල වගේම Computer Lane එකේ තියෙන්නේ වැඩි පුරම Computer Electronics.Al Fahidi street වගේ නමක් තියෙන පැත්තක් තිබුන. එහෙ electronic බඩු වලට ප්‍රසිද්දයි.
Financial centre මචං. මම නෙමෙයි. දන්න කොල්ලෙක් ඉන්නෙ. Thanks broඋඹ කොහෙද ඉන්නේ? Bur Dubai පැත්තේ තියෙනවා බන් ඕන තරම් Shops. හැබැයි ඉතින් උන් පොඩි ගානක් තමයි අඩු කරලා දෙන්නේ.
iPhone එකක් වගේ ගන්නවා නම් ඔය වගේ Shops වලින් ගනන්වාට වඩා SharafDG, LuLu, Carrefour, jumbo, වගේ ඒවගෙන් ගනින්. බඩු ශුවර්.
අනික මේ දවස් වල Dubai Shopping Festival එක තියෙන නිසා Offers එහෙම තියෙනවා
SharafDG
https://uae.sharafdg.com/?q=iphone 15 pro&post_type=product
Carrefour
https://www.carrefouruae.com/mafuae/en/v4/search?keyword=iphone 15 pro
LuLu
https://www.luluhypermarket.com/en-ae/search/?q=iphone+15+pro:relevance:brand:APPLE&text=iphone+15+pro#
Jumbo
https://www.jumbo.ae/search/iphone 15 pro
Emax
https://uae.emaxme.com/search?q=iphone 15 pro
Jacky's
https://www.jackyselectronics.com/search-result/?searchterm=iphone 15 pro
------ Post added on Jan 10, 2024 at 1:34 PM
Al Fahidi තියෙන්නේ Computer බඩු බන්. Al Fahidi වල වගේම Computer Lane එකේ තියෙන්නේ වැඩි පුරම Computer Electronics.
------ Post added on Jan 10, 2024 at 1:36 PM
Bur Dubai යන්න කියපන් SharafDG එකට හරි Carrefour එකට හරි. එහෙම නැත්නම් ලඟම තියෙන LuLu Hyper එකකට ගිහින් බලන්න කියපන්. Metro එකේ යන්න පුළුවන්. LuLu Hyper එකේ බලනවා නම් ඌට ලඟම Karama LuLu Hyper එක. Zabeel Park එක ඉස්සරහා තියෙන LuLu එක. ඒකේ බලන්න කියපන් Metro ස්ටේශන් 3ක්.Financial centre මචං. මම නෙමෙයි. දන්න කොල්ලෙක් ඉන්නෙ. Thanks bro![]()
Thanks broBur Dubai යන්න කියපන් SharafDG එකට හරි Carrefour එකට හරි. එහෙම නැත්නම් ලඟම තියෙන LuLu Hyper එකකට ගිහින් බලන්න කියපන්. Metro එකේ යන්න පුළුවන්. LuLu Hyper එකේ බලනවා නම් ඌට ලඟම Karama LuLu Hyper එක. Zabeel Park එක ඉස්සරහා තියෙන LuLu එක. ඒකේ බලන්න කියපන් Metro ස්ටේශන් 3ක්.