Dubai ඉන්නෙ කවුද ?

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් Dubai ඉන්න කවුරු හරි ඉන්නවා නම් කියනවද. පොඩි දෙයක් දැන ගන්න ඔනෙ. ලොකු උදව්වෙක්
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,487
    113
    Matale
    ප්‍රශ්නෙත් ඔහොමම අහල දාපන්. දන්න දෙයක් නම් කියන්නම්. අනිත් වුන්ටත් වැදගත් වෙයි නෙ සමරවිට
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,487
    113
    Matale
    Visit Visa avith jobak hoyaganna puluwanda?
    2014 දි මමත් විසිට් ගහල ගිහින් මාසයක් එහෙ ඉදල හොයාගත්ත. පතතර වෙබ් සයිට් බලල සෑහෙන්න (30-40 වගේ) දැම්ම. දෙවනි සතියෙ වගේ ඉදන් තමයි දාපු ඒවගෙන කෝල් කලේ. interviews 4 ට තමයි ගියෙ අන්තිම එක සෙට් වුන.

    2014 වගේ නෙවෙයි 2022 තත්වය. ජොබ්ස් නම් අඩුයි කියල දන්නව. එහෙ ඉන්න කෙනෙක්ගෙන් ම අහල බලල පලයන් උබ බලාපොරොත්තු වෙන ජොබ් ෆීල්ඩ් එකත් එක්කම.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Beri kamak ne, thawamath meheta ena majority enne visit walata awit job hoya ganna eka, but its all depend on the job feild which u r looking for. awoth kiyapan machan puluwan help ekak dennam
    Mehe idan hoyagena yanne kohomada bn? Website ekakwath thiyenawada?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලොකු උදව්වෙක් lu, eth thread eka dapu ekata kisima interest ekak ne wage.
    kiriye daily active inna set ekata uta wada interest thiyanawa help karanna
     
    • Like
    Reactions: Udesh silva