Dubai ඉන්නෙ කවුද ?

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    Emerald Isl kiyala agency ekak thiyanwa eka machan trusted ekak eken balapan,, ehema nathan visit awith jobs hoyanna puluwan masa 3ne visit ekak aran enna mase visit ekak awith hoyanna baha,, anith eka oyage feild eka mokakda e patha gana balalama enna.. jaya wewa
     
    • Like
    Reactions: Cricket crazy

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කෝ බං මේ ත්‍රෙඩ් එක දාපු එකා.

    ඌ ආගිය අතක් නෑනේ.
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මගෙ post එකක් අවුරුද්දකට පස්සෙ bump වෙලා තියෙනවා. ඇත්තටම මම dubai ඉන්නෙ දැන් network engineer කෙනෙක් විදියට වැඩ කරනවා. 2022 අවුරුද්දෙ දෙසැම්බර් 27 මම ඩුබායි ආව. මාස තුනක නොසැහෙන් දුකක් විදලා job එකක් හොයා ගත්තා. හරිටම ඇවිල්ලා අවුරුද්ද වෙන්න කලින් මම මගෙ family එක sponsor කරා. ගිය අවුරුද්දෙ තනිවම january 1 හිටපු මම අද wife සහ බබාලා එක්ක මෙහෙ සතුටින් new year සමරනවා. මෙක කිව්වෙ ඔනෙ කෙනෙකුට මෙක දැකලා motivate වෙන්න පුලුවන්. උත්සාහය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,090
    9,913
    113
    salary kohemada machan
    මගෙ post එකක් අවුරුද්දකට පස්සෙ bump වෙලා තියෙනවා. ඇත්තටම මම dubai ඉන්නෙ දැන් network engineer කෙනෙක් විදියට වැඩ කරනවා. 2022 අවුරුද්දෙ දෙසැම්බර් 27 මම ඩුබායි ආව. මාස තුනක නොසැහෙන් දුකක් විදලා job එකක් හොයා ගත්තා. හරිටම ඇවිල්ලා අවුරුද්ද වෙන්න කලින් මම මගෙ family එක sponsor කරා. ගිය අවුරුද්දෙ තනිවම january 1 හිටපු මම අද wife සහ බබාලා එක්ක මෙහෙ සතුටින් new year සමරනවා. මෙක කිව්වෙ ඔනෙ කෙනෙකුට මෙක දැකලා motivate වෙන්න පුලුවන්. උත්සාහය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මගෙ post එකක් අවුරුද්දකට පස්සෙ bump වෙලා තියෙනවා. ඇත්තටම මම dubai ඉන්නෙ දැන් network engineer කෙනෙක් විදියට වැඩ කරනවා. 2022 අවුරුද්දෙ දෙසැම්බර් 27 මම ඩුබායි ආව. මාස තුනක නොසැහෙන් දුකක් විදලා job එකක් හොයා ගත්තා. හරිටම ඇවිල්ලා අවුරුද්ද වෙන්න කලින් මම මගෙ family එක sponsor කරා. ගිය අවුරුද්දෙ තනිවම january 1 හිටපු මම අද wife සහ බබාලා එක්ක මෙහෙ සතුටින් new year සමරනවා. මෙක කිව්වෙ ඔනෙ කෙනෙකුට මෙක දැකලා motivate වෙන්න පුලුවන්. උත්සාහය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ.
    Wisthara tikak kiyapan. Kohomada job eka hoyagatta widiya. Qualifications experience baluwada anam manam. Kattiyata wadagath weiy