Dubai ඉන්න මහත්වරුන් එන්න ඇතුලට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,051
    113
    නැහැ මචන් එහෙම හැම තැනම නැහැ,ඒ ඉස්සරලු .....හැබෑයි කට්ට කාගෙන හෙව්වොත් හොයා ගන්න පුළුවන්

    Ehemada ban?:oo: Sirawata ban. Minissu bokkenma wiswasa karalath baha, nokarath baha.
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Sales representive kiyanne oya badu ahak karana eka store karana eka wenna athi. wade amarui. mama dakala thiyenawa kollo wada karanawa. nitharama adu wena badu walata badu replace karanna one badu ussan awith. Huru wunama hari yayi. Accomadation denawa nam oya salary eka hodai. denne nathinam madi. mokada accomadation walata loku ganak yanawa Dubai wala.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,051
    113
    Sales representive kiyanne oya badu ahak karana eka store karana eka wenna athi. wade amarui. mama dakala thiyenawa kollo wada karanawa. nitharama adu wena badu walata badu replace karanna one badu ussan awith. Huru wunama hari yayi. Accomadation denawa nam oya salary eka hodai. denne nathinam madi. mokada accomadation walata loku ganak yanawa Dubai wala.

    Mokak hari kamak naha ban. Ganna ganen 60000 k wath ithuru karaganna mulkaledi.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,051
    113
    නැහැ මචන් එහෙම හැම තැනම නැහැ,ඒ ඉස්සරලු .....හැබෑයි කට්ට කාගෙන හෙව්වොත් හොයා ගන්න පුළුවන්,

    Anika machan kohomada ehe company wala salary increment? Awurudu 4 ta agreement ekak gahuwoth, eka iwara wenakamma ekama salary ekada? Nathnam awurudden awurudda wadi wenawa da? :confused:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    පුලුවන්නම් මටත් ඔය ප්ලේස් එක සෙට් කරලා දේන්න...
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    කොහොමද වියදම? 115000 LKR අරගෙන කීයක් විතර අතේ ඉතුරු කරගන්න පුලුවන්ද?
    චමරියක් වගේ දාගෙන හිටියොත් කොල්ලො ටිකක්?

    ජොබ් එක supermarket sales representative වගේ කියල තමයි කීවෙ.


    enna epa ban oya ganata ban
    ubata widawanna wenne
     

    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    පෙරේදා ඩුබායි ගිහින් ආවේ. ලේසි නැ එහෙ ලයිෆ් එක. නිකන් ඇවිදලා එන්න හොදයි. හැබැයි ජීවත් වෙන්න නම් ලොකු පඩියක් ඕන. Accommodation, Food වලට පට්ටම වියදම්. Transport නම් හොදයි metro එක තියෙන නිසා. හැබැයි ටැක්සි නම් ගිනි ගණන්. ඔය වගේ ගානකට යන්න එපා මචන්, ඉතුරුවක් නැ. Bahrain, Kuwait වගේ බලපන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,051
    113
    Accommodation & transport එක්ක 2500-3000 . නැත්තම් 4000-5000

    මචං 1 ක් ට මාසෙට

    කෑමට Dirham කීයද?
    transport දුන්නොත් travel card company එක ගානෙ දීල. උන්ම topup කරනවද?

    Accommodation & transport free උනොත් 2500 කින් කීයක් විතර අවම වශයෙන් ඉතිරි කරගන්න පුලුවන්ද?
     

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    මචං 1 ක් ට මාසෙට

    කෑමට Dirham කීයද?
    transport දුන්නොත් travel card company එක ගානෙ දීල. උන්ම topup කරනවද?

    Accommodation & transport free උනොත් 2500 කින් කීයක් විතර අවම වශයෙන් ඉතිරි කරගන්න පුලුවන්ද?



    කෑමට යයි 500-600 පිටින් කෑවොත් . 300-400 ක් උයන් කෑවොත් . Transport Agreement හැටියට තමයි.. 1 LKS ක් කියන්නේ AED 2138.44 .. ඕන්නම් කාලා AED 1700ක් (SLR 79497.17) ඉතුරු කරන්න පුලුවන් වෙයි.