Dubai ඉන්න මහත්වරුන් එන්න ඇතුලට...

7187962

Active member
  • May 30, 2014
    365
    143
    43
    Accommodation and foods lebenawada? Transport kohomada?
    Normally accommodation and food walata 60000Rs wage yanawa
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,055
    113
    Accommodation and foods lebenawada? Transport kohomada?
    Normally accommodation and food walata 60000Rs wage yanawa

    Transport වලට යන ගාන කියන්න අමාරුද මචං?
    charge වෙන්නෙ යන දුරට ද? එහෙම නැත්නම් කොච්චර දුර ගියත් එකම ගානද? a to B දවසට එන්නයි, යන්නයි.
     
    Last edited:

    7187962

    Active member
  • May 30, 2014
    365
    143
    43
    Transport වලට යන ගාන කියන්න අමාරුද මචං?
    charge වෙන්නෙ යන දුරට ද? එහෙම නැත්නම් කොච්චර දුර ගියත් එකම ගානද? a to B දවසට එන්නයි, යන්නයි.

    Transport minimum 3Diram and dura hetiyata charge wenawa daily travel karanawanam ekatath ganak yanawa mamath enne Dubai thawama one month viyadamanam tikak vedi
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,055
    113
    Transport minimum 3Diram and dura hetiyata charge wenawa daily travel karanawanam ekatath ganak yanawa mamath enne Dubai thawama one month viyadamanam tikak vedi

    3 Dirham වලට kilometers කීයක් වගේ travel වෙනවද? එහෙම නැත්නම්. Bus/Metro stop කීයක්?
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Thanks for info

    උබ දක්ශයා නම් උබට ගේම ගහන්න පුලුවන්. හැබැයි පොඩි කොන්දේසි ටිකක් තියනවා,
    1. දැක්ක දැක්ක පලියට , බඩු ගන්න එපා
    2. සේල, ඩිස්කව්න්ට් දුන්නා , කියලා තමන්ට අවශ්ය නැත්නම් බඩු ගන්න එපා.
    3. පුලුවන් තරම තනියම ඉන්න බලන්න (ඇසුර සීමා කරන්න )
    4. කාගෙන්වත් නයට ඉල්ලන්නත් එපා, කාටවත් නයට දෙන්නත් එපා.
    5. බෝතල් කල වතුර පමනක් බොන්න.


    ගොඩක් යාලුවෝ බලන්නෙ, අපේ ගානෙන්, කාලා, අපෙන් කොහොම හරි නයටත් ඉල්ලගෙන , උන්ගෙ වැඩ කරගන්න, හිත හොද අලුත් එකෙක් ආවොත් , උගෙන් ඔක්කොම කර ගන්නවා.
    උයලා කනවනම් දිරාම් 450න් මාසෙ කවර් කර ගන්න පුලුවන්.
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Mona ratata giyath mcn puluwan tharam salli ethuru karanda balanda

    1) Night club,spa,badu gahnda yanda epa
    2) Puluwan tharam thaniyen wada tika kara ganda try karanna kagenwath udaw illane nathuwa
    3) Single room ekaka enda try karanda
    4) Hithena Hithena badu ganda yanda epa mcn.Uba awe salli tikaka ethuru karanda ne.
    5)hagim walata wahal wenne nathuwa molen gemak gahapn.Jaya wewa :love:
     
    • Like
    Reactions: jhnnwp

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ඇයි බං අනික් වතුර filter කරල නෙමේද එවන්නේ? :confused:
    මූදෙන් කෙලින්ම වතුර යම්තාක් ෆිල්ට කරලා එවන්නෙ, බොන්න නම් හොදනෑ. මූත්‍ර ගල් (කිඩ්නි ස්ටෝන් )හැදෙනවා . බය වෙන්න එපා, ලීටර් 18 බෝතල් කල වතුර එකක් දිරාම් 8 වගේ ( අලුත් බෝතලයක් 20) වෙන්න, ගෑස් සිලින්ඩරේ වගේ, හිස් බෝතලේ දීලා, පුරවපු එකක් ගන්නවා.
    අලුත් පෝන්, ලැප්ටොප්, ස්පීකර් , තව නොයෙක් ගැජට් කෑලි වලට ඇබ්බැහි උනොත් , ගැල වෙනවා බොරු, අනික තමා අරක්කු බොන්න ගියොත් ඒත් එසේමයි
     

    bandukapasantha

    Junior member
  • Sep 3, 2010
    64
    4
    8
    Expenses tika AED walin kiyannam

    normally accommodation (bed space) - 850 - 1200 wage wenawa
    (https://dubai.dubizzle.com/) oka balala idea ekk ganna. Bur dubai peththa living cost adui. accommodation fee eka depend wenawa oya inna location ekath ekka.
    Minimum transport fee eka up and down (per 30 days ) - 180
    (metro eke station athara minimum fee eka 3 AED(one way). Company eken transport provide karanne neththan 200 - 230 allow karaganna transport walata
    wedata yannai, kadeta yanna karanna ewa ekkama.
    (https://www.rta.ae/wps/portal/rta/ae/home?lang=en) balala idea ekk ganna.
    Uyagena kanawa nm 500 AED athi per month.

    overall 2000 - 2200 athi hodatama boruwata nasthi nokara innawa nm.
    hodama de puluwan nm stable wenakan set wela bonna karanna athal ganna yanne nethuwa 6 months wath inna.

    Accommodation, transport company eken provide karanawa nm oya gana hodatama athi rolak gaha ganna.
    mehe experience hadagena 2 yrs walata passe thawa thenaka hoda salary ekkata set wenna try karanna.

    kokatath meheta eddi 2000 AED wath athe aran enna balanna.
    awa gaman accommodation fee gewwama ithuru tiken salary hambena kan rolak gahanna puluwan.

    athe ganak thiyaganne nethuwa enawa nm adurana kenekwa hari set karan inna first month survive wenna.

    mehe accommodation fee ekata wifi, electricity, water bill include. owata amatharawa wiyadam karanna wenne sim ekatatai reload card walatai thama.

    eddi puluwan tharam kal thiya ganna puluwan kema bima, adum, sapaththu aran enna, ethakota mehe mul month tike aduwen wiyadam karala goda daganna puluwan.
     
    • Like
    Reactions: jhnnwp

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    Mokadda umba kapu parippuwa?:confused:

    HOYALA BALALA WAREN MACHAN ....HABAI TRANSPORT ,ACCOMADATION DELA OYA GANA PADUWAK NAHA,LANKAWE STABLE NATHNAM.....DAN MAMA HITANA HATIYATA MASA 06 WENA THANAKATA YANNA PULUWAN.......PODDAK HOYALA BALANNA DAN HAMA THANAMA SALARY ADUI BAN ......OYA KIYANA THARAM LANKAWE UN UDAW KARANNE NAHA ....EAA WAGEMA .....OYA UYAGENA KANAKOTA ...KIYANA THARAM SUNDARA NAHA BA ....SAMAHARU ...PHONE EKE , SAMAHARU SAWARAI ,....HODA SET EKAK AHU UNOTH HODAI ,....BONNA SET UNATH .....SAMAHARU .......AMU GUU GODAWAL ..... THARAM ...NOBONA SIZE EKE INNA ONE ...
    HABAI OKKAMA NEME WADI HARIYAK
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,055
    113
    HOYALA BALALA WAREN MACHAN ....HABAI TRANSPORT ,ACCOMADATION DELA OYA GANA PADUWAK NAHA,LANKAWE STABLE NATHNAM.....DAN MAMA HITANA HATIYATA MASA 06 WENA THANAKATA YANNA PULUWAN.......PODDAK HOYALA BALANNA DAN HAMA THANAMA SALARY ADUI BAN ......OYA KIYANA THARAM LANKAWE UN UDAW KARANNE NAHA ....EAA WAGEMA .....OYA UYAGENA KANAKOTA ...KIYANA THARAM SUNDARA NAHA BA ....SAMAHARU ...PHONE EKE , SAMAHARU SAWARAI ,....HODA SET EKAK AHU UNOTH HODAI ,....BONNA SET UNATH .....SAMAHARU .......AMU GUU GODAWAL ..... THARAM ...NOBONA SIZE EKE INNA ONE ...
    HABAI OKKAMA NEME WADI HARIYAK

    Ekane ban wale watennama ona goda enna. Amaruwe watila balannama ona minissu therum ganna. Nathnam ekekwath aththa kiyanne naha.:sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,055
    113
    Visa photo size එක හරියටම කියපල්ලා. Dubai ගියපු උන්.
    2 x 2 ද?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කොහොමද වියදම? 115000 LKR අරගෙන කීයක් විතර අතේ ඉතුරු කරගන්න පුලුවන්ද?
    චමරියක් වගේ දාගෙන හිටියොත් කොල්ලො ටිකක්?

    ජොබ් එක supermarket sales representative වගේ කියල තමයි කීවෙ.


    Mokak :oo::oo::oo: Uba IT Neda



    Waren Support Ekak Dennam :):):)
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Visa photo size එක හරියටම කියපල්ලා. Dubai ගියපු උන්.
    2 x 2 ද?


    Photo One na Bun Passport Copy eka Athi Eke Photo Eka ganne

    Uba IT Neda ? Ay Supermarket Yanne ?? :(:(

    Waren Support Ekak Dennam :):):) Dubai thama Inne
    :):):)
     
    Last edited: