Mekai case eka, samahara Aya kiyanawa ona naha kiyala, samahara Aya kiyanawa ona kiyala, confused wela inne.
Medical ekata 30k withara yatakarala aye ehe gihilla ona naha kiwwoth salli aparade ne, eka thamai ahala confirm karaganne bro.
පී සී ආර් රිපොර්ට් එක (යන්න පැය 48 කට කලින් කරන්න ඔනි ) ,එයාර් පොර්ට් එකෙන් කරනවා ඇන්ටිජන් ටෙස්ට් එක ,
ඒකටත් සල්ලි තියාගන්න අතෙ
එකෙ රිපොර්ට් එකත් ඔනි .
වැක්සීන් කරපු කාර්ඩ් එක
අන්න එව්වා තියෙන්න ඔනි
ඊට පස්සෙ එහෙ මන් හිතන්නෙ ආයෙ පී සී ආර් එකක් කරනවා ඒක ෆ්‍රී .
මෙඩිකල් ගන්න අනං මනං ඉතිං විසිට් වීසා එකට ඔනි නැහැ .
එත් ජොබ් එක සෙට් උනොත් ජොබ් වීසා එක ආවොත් අන්න ඒකට ඔන්න සෙටිෆිකෙට්ස් අනං මනං නම් ඉල්ලනවා.
ඒත් දැන් තත්වෙ කොහොමද දන්නෙ නැහැ .
ජොබ් එක සෙට් කරගන්නම වෙනවා මෙඩිකල් එක කරන්න .
මොකද මෙඩිකල් එක කරද්දි ජොබ් ඇග්‍රීමන්ට් එක පෙන්වන්න ඔනි මන් දන්න තරමින්.
ඉතිං උඹට ඇග්‍රිමන්ට් එක නැතිව මෙඩිකල් කරලා අපරාදෙ
ආයෙත් කරන්න ඔනි.
කරන ජොබ අනුව ඉල්ලන අධ්‍යාපන සුදුසුකම් ටිකෙ සෙටිෆිකෙට් ටික එම්බසියට දාල සෙටිෆයි කරගන්න කිව්වොත් එකත් කරන්න වෙනවා .
ඒකත් හැම ජොබෙම නැහැ .
ඔය ඉංජිනියරින් ,කිවු එස් වගෙ දෙවල් වලට ඔනි .