Dubai inna aya

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    Medical report open one naha ban , enna awashaya tika genen, uda kiyala thiyanwa wage okkoma certificate attest karala genen , obata mehen job ekak set unama un kiyai mokakda karanna one kiyala , exit wela ennada nathan mehe idanma employee visa eka gahanwada kiyala,, obata mehe visa eka stamp kaloth mehedi medical karanna one. Lankawata yawala visa ewanan kiyala kiuwoth man danna widihata open karan ekath one.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    උබ ලංකාවෙන් කරන්ද ආවෙ මචං.
    මගෙනම් මෙහෙන් කරේ ආවට පස්සෙ.
    විසිට් එද්දි ඕනෙ නෑ මන් දන්න විදිහට.
    ජොබක් සෙට් උනාම කම්පැණි එකෙන් යවනව මෙඩිකල් එකට.
    ------ Post added on Oct 8, 2021 at 5:55 PM
    ඔව් මචං. මටත් එක එක්කෙනා එක එක දේවල් කිව්වා. ඒ උනාට කෝකටත් තෛලය කියලා කරගෙනම ආවා. මටත් කම්පැනි එකෙන් කලා තමයි මචං. ඒත් ඔය දේවල් කොහොම කොයි වෙලාවේ වෙනස් වෙනවද කියන්න කව්ද බං දන්නේ... මං නං තිබ්බ හැම එකම certifi කරගෙනම ආවා. පස්සේ කම්පැනි එක මාරු කරනකොට certificate ටික certifi කරගන්න ගියාම තමයි තරු පෙනුනේ. ඒකයි කියන්නේ. මං 2016 England වලට යන්න වීසා ඇප්ලයි කරනකොට මගේ කසාද සහතිකේ පවා certifi කරලා ඉල්ලුවා. වෙලාවට මං එනකොටම කරගෙන ආපු නිසා දෙයියන්ගේ පිහිටෙන් ඔක්කොම හරි ගියා.. ඒකයි කියන්නේ ඕනම දේකට ලෑස්ති වෙලා එන්න කියලා...
     

    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    i found this in FB, better check
    ===================================
    ලංකාවේ ඉදලා ඩුබායි එන්න බලන් ඉන්න සියලුම සහෝදර සහෝදරියන්ට සුබ අරාංචියක්.අගෝස්තු මස 30 සිට නැවතත් විසිට් වීසා හරහා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ඇතුල් වීමට ඔබට නැවතත් හැකියාව ලැබී ඇත.ඔබගේ හෝ ඔබගේ හිතවතා හෝ ඔබගේ පවුලේ සාමාජිකයින් ගෙන්වා ගැනීම සදහා දැන්ම අමතන්න.වට්ස් අප් මගින් තොරතුරු ලබා ගැනීම සදහා https://wa.me/971588399267 මෙම ලින්ක් එක හරහා ඇතුල් වන්න.දින 100ක වීසා පතක් රක්ෂණ ආවරණය සමග ඉතාමත් සහනදායි සහ ඉතාමත් ඉහල තත්වයේ වීසා පතක් ඔබ හට ලබා ගැනීමට පහත අංකයට අමතන්න.
    මීට,
    නිලුක්ෂ ප්‍රනාන්දු
    වීසා උපදේශක
    ඩුබායි
    +971588399267