Dubai Police Cars (Need For Speed)

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    :rofl::rofl::D:P:cool::cool:
    60381960423253958703015.jpg


    lamborghiniaventadorpol.jpg


    92314266067695395640920.jpg


    :rolleyes::rolleyes::rolleyes:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    hmmm iiye mehe tv eketh me gana pennuwa.lamborghini use karanawa kiyala tama kiwe police cars.nikan labena salli ne eyalata :/
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,037
    11,988
    113
    Ohio, USA
    hmmm iiye mehe tv eketh me gana pennuwa.lamborghini use karanawa kiyala tama kiwe police cars.nikan labena salli ne eyalata :/

    නිකං සල්ලි මුන්ට ලැබෙන්නේ නෑ.. මුන් සල්ලි හොඳට කලමණාකරනය කරනවා
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නිකං සල්ලි මුන්ට ලැබෙන්නේ නෑ.. මුන් සල්ලි හොඳට කලමණාකරනය කරනවා

    නිකන් සල්ලි ලැබෙන්නේ නැහැ තමා.තෙල් විකුණලා ගන්නේ.:P
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Ahasin watunat ekai polowen gattat ekai :P
    Meh oya muslimda :baffled:

    tel tiyena hama ratama rich naha, tel tibunata wadak ne ewa manage karanna danne nattam.

    menna tel tibilat poor ratawal

    1. Nigeria
    2. Iran
    3. Iraq
    4. Afghanistan
    5. Vietnam
    6. Egypt
    7. Venezuela
    tawa one taram tiyenawa.
     
    Last edited:

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    Middle east wala Muslim unata ganan ganne na. Nationality ekata tamai salakanne.


    A Muslim is required to defend his brother when someone talks about him behind his back. In Islam, Muslims should not do injustice to others nor do they tolerate any injustice to themselves.In their love and concern for each other, all Muslims are like one body, as Prophet Muhammad (pbuh) said:“when any part of the body suffers, the whole body feels the pain”.(Sahih Muslim)"

    a muslim is another muslims brother! a muslim who treats another muslim without love and brotherhood is not a muslim at all. those who follow islam in the right way will never look low on other muslims brothers. :)
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,037
    11,988
    113
    Ohio, USA
    ඇයි උන්ට තෙල් අහසින් වහිනවා කියලද මෙච්චර කල් හිතාගෙන හිටියේ....... :P

    ලංකාවේත් මේවගේ වටිනා සම්පත් ගොඩක් තවමත් තියෙනවා.. ඒවත් එහෙම කල්පනාකලොත් නිකං තමයි... නමුත් ඒවා කලමණාකරන කරන විදිය වැරදි නිසා මේරට මේවගේ දියුනුවෙන එක පරක්කුවෙන්නෙ....හරි නේද සහෝ මම කියන එක?:yes:

    අරයා ඔයාගෙන් ඔයා මුස්ලිම්ද කියල අහන්නේ ඇයි?
    ඔයා එයාගේ මතයට පොඩ්ඩක් වෙනස් මතයක් කිව්වටද...?
    ඔයාගෙන් එයා එහෙම අහපු එක නිසා එයා කලින් "නිකන් ලැබෙන සල්ලිනේ" කියල කිව්වෙ කියන එකේ අදහස පැහැදිලියි...:dull:
    පුලුවන් තරම් ත්‍රෙඩ් එක ටොපික් එකේම විතරක් ගෙනියමු....:yes::cool: