Dubai QS karana ayaa kawda inne??
Dn kohomada machanla rate QS job thathwe...
wada karana thana vacancy thienawa nm poddak kiyandoooo

adooo thnxxxx machn.Ube mail adress eka ewapn machn.vacancy thiei da machn.
thnxxx machnn.mn hoyala poddak balannm machn.machn ohe iqssl pili ganne na neda machn.

ow mehe ganan ganne na. Ubata British related monawahari education qualification ekak hadagatta nam goda. eth kohoma hari enna balapan awata passe mehe degree ekawath karapan![]()
ado matath eka set karapanko.....
Dubai QS karana ayaa kawda inne??
Dn kohomada machanla rate QS job thathwe...
wada karana thana vacancy thienawa nm poddak kiyandoooo
රත්තරං;20409956 said:011 2746 402 / 011 3183 726 / 077 555 9186
MHIඑකේ අයියා නොම්බරේ දුන්නේ කියපන්
ඕවගෙන් එකකට කෝල් කරලා නවරත්නට කතා කරපන්.
ඉංග්‍රීසියෙන් කතා කරපන්. උගෙන් අහපන්. ඌ චාටර් ජොබ් වලට යවන්නේ නෑ
ආ අනික ,salary - දිරාම් 5000+ අකමඩේශන් නැත්නම් යූ ඒ යී දිහා බලන්නවත් එපා.
me agency wala num da machn.thnxxx machn.accomadation dena ekak balala yanna oni neda? nattan ehe cost eka wadi nisa
රත්තරං;20410023 said:
ඔය එකම ඒජන්සියේ නම්බර්, මම දන්න එකෙක්
රූම් එකක් 2500ක් වගේ වෙයි දැන්නම්.. සත්තු වගේ බෙඩ් ස්පේස් වල ඉන්න බෑනේ බන්..
starting AED5000ක් වත් අඩුම ඕනේ බන්. ලංකාවෙත් දැන් ඇපල් තට්ටුවක් දාන එකෙක් උනත් රුපියල් 80000 වගේ හොයනවා මාසෙට

Uba Dubai da,,, mama Qatar ban,,,, mata dan mehe idala atiwela ban Dubai enna onawela inne ban![]()
රත්තරං;20410608 said:na ban dan dubai neme
ai ban qatar awla mokakda?