thawa tikak hitapan labour law wenas una gaman hoda ekakat panapan
මෙ ඔක්තොම්බටර් වල ඔය නීතිය වෙනස් වෙනවාළු තක්කෙටම. වර්ල්ඩ් කප් එක නිසා .එතකොට කැන්සල් ගියත් ආයෙත් එන්න පුළුවන් අවුරුදු දෙකේ සීන් එක නැහැ.
thawa tikak hitapan labour law wenas una gaman hoda ekakat panapan
ela ela goda daganin ekenma kollooo... subapathanawa
QP eke staff adu kara ban lagadi... ita passe less salary ekata gatta staff eka...
ado matat idea ekak tyenawa machan dubai job ekakata ynna Civil engineer. Me dawas wala awulda bn. 1yr walin witara passe lankawa awilla marryy karala dennama ekka ynna tamai idea
පෙට්‍රොලියම් එකෙ ජොබ් කැපුවා .ගොඩාක් වැදුනෙ මලබාරින්ට බන්. ඉන්දියන් වීසා දැන් දෙන්නෙ නැහැ අළුතෙන් ,පාකිස්ථාන් බංගාලිත් එහෙමයි. ලංකාවෙ එවුන්ට තැන වැඩී ඒක නිසා.
ට්‍රයි එකක් දීපන් .කටාර් වල ගවර්න්මන්ට් ජොබකට පනිනවා කියන්නෙ ගොඩම තමා. අල් ජසීරා එකෙ තේ හදන එකත් රියාල් 5000ක් ගන්නවා .

කටාර් ට්‍රයි කරපන් බන්. ඩුබායි දැන් වැටිලා තියෙන්නේ අනික ඩුබායි වල වල වැඩී ඩුබායි හදලා තියෙන්නෙ ඒ රටේ හම්බ කරන එව්වා ඒ රටේම කුඩු කරගන්න .කටාර් වල ෆැන්සි වැඩ අඩුයි .ඒක නිසා ලේසි ඉතුරු කරගන්න කීයක් හරි
Ape eke NOC denne na ban nattam mama me weddi panala ban hutta...![]()
ela machan. Me dawas wala jobs hoyagnna adui. Wena kalawalanm ona taram add tyenawa vacancy dala dan hoyanna na bn
මෙ ඔක්තොම්බටර් වල ඔය නීතිය වෙනස් වෙනවාළු තක්කෙටම. වර්ල්ඩ් කප් එක නිසා .එතකොට කැන්සල් ගියත් ආයෙත් එන්න පුළුවන් අවුරුදු දෙකේ සීන් එක නැහැ.
ඔව් ඔය ප්‍රශ්නෙ තමා ගොඩාක් තියෙන්නෙ කම්පැණිස් වල .ඔක්තොම්බර් වෙනකන් ඉවසපන් සෙරම වෙනස් වෙයි .
mach api qtar wala job karana gaman resign wela giyot ait quatr wala jobakata yanna barida?
karana job eken ain wela wena ekakata yanna barida?
uba inne qatar da?
මෙහෙමයි මචං ඒක කම්පැණි එක අනුව තීරණය වෙන්නේ .කම්පැණි එකටත් වඩා ea කම්පැණි එකෙ ස්පොන්සර් මත. මගෙ කම්පැණි එකෙ නො ඔබ්ජෙක්ෂන් සෙටිෆිකෙට් එක දෙනවා. අපෙ ස්පොන්සර් අබ්දුල්ගානි. කටාර් වලටම ටොයෝටා වාහන ගෙන්වන්නෙ පොරගෙ ෆැමිලි බිස්නස් එකෙන්. හැබැයි සමහරක් කම්පැණිස් වල දෙන්නේ නැහැ ඔය සීන් එක. ඒක නිසා රිසයිග්න් උනොත් කැන්සල් තමා. ආයෙ එන්න ඕනේ අවුරුදු දෙකකින් .ඒත් ඔය නීතිය මේ ඔක්තොම්බර් වල වෙනස් වෙනවා කියලා විස්වාශවන්ත ආරංචිමාර්ගෙකින් ආවා. එහෙම උනොත් බයක් වෙන්න දෙයක් නැහැ.
ammage redda change wei mama 2006 wala idala hitiye Qatar wala okun hemadaama keewe labour law change karana kathawa witharai anthimata mokada kale ara exit entry eka online karapu ekai multi national company walata labour union hadanna dunna ekai witharai. mata QP eke niyama job ekak set unaa okunge NOC magula nisa interview ekata gihin select unata passe sadda nokara kata puka akulagena parana job ekama karanna una.
මෙහෙමයි මචං ඒක කම්පැණි එක අනුව තීරණය වෙන්නේ .කම්පැණි එකටත් වඩා ea කම්පැණි එකෙ ස්පොන්සර් මත. මගෙ කම්පැණි එකෙ නො ඔබ්ජෙක්ෂන් සෙටිෆිකෙට් එක දෙනවා. අපෙ ස්පොන්සර් අබ්දුල්ගානි. කටාර් වලටම ටොයෝටා වාහන ගෙන්වන්නෙ පොරගෙ ෆැමිලි බිස්නස් එකෙන්. හැබැයි සමහරක් කම්පැණිස් වල දෙන්නේ නැහැ ඔය සීන් එක. ඒක නිසා රිසයිග්න් උනොත් කැන්සල් තමා. ආයෙ එන්න ඕනේ අවුරුදු දෙකකින් .ඒත් ඔය නීතිය මේ ඔක්තොම්බර් වල වෙනස් වෙනවා කියලා විස්වාශවන්ත ආරංචිමාර්ගෙකින් ආවා. එහෙම උනොත් බයක් වෙන්න දෙයක් නැහැ.

උබ ටොයෝට එකේද වැඩ කරන්නේ![]()
ඖ බන් ඕකුන් ඕක බාලගිරි දෝෂය වගේ තමයි..මාත් ඕක ගැන වැඩිය විශ්වාසයක් නෑ.. හැබැයි ගොඩක් උන් කියනවා මේ පාර එයි කියල ගැසට් කරන්න විතරයි තියෙන්නේ බලමු නැතත් මුන්ට කොමත් කෙල වෙනවා QP, QAPCO , QAFCO ඔක්කොම හොදයි ඇතුලට පනගත්තොත්

රත්තරං;20409939 said:යූ ඒ ඊ හිකවෙලා ඉන්නේ.... අම්බානක ආර්තිකේ වැටිලා... ජොබ් නැතිම තරම්
කටාර් ට්‍රයි කරපන්.. නගිනව නැගිල්ලක් ආයේ ලොවෙත් නැතිවෙන්න,. මේටිකේ අල්ලාහ් බලන්නේ කටාර් දිහා විතරයි
qatar godak qs la ge jobs nathi una langadi. mata hithenne abu dahbi paththe baluwa nam hari. expo eka hinda uae market eka poddak wadi una neda?