Dubai Security Exam eka mokadda?

Dec 8, 2009
549
37
0
Malaysia
dubai වල security වලට ගියපුහම agency එකෙන් කිව්වා එහෙදි exam එකක් තියෙනවා කියල එක මොකද්ද කියල දන්නා කෙනෙක් ඉන්නවද ය අර dubai cleaning jobs හොදද දන්නා කෙනෙක් ඉන්නවනං උදුවක් කරන්න :eek::eek: