උබනේ දන්නේ උබේ සුදුසුකමට හරියන පඩිය, කොහොමත් ඉන්න තැනකුයි, ජීප් එකකුයි දෙනවනම් කන්න වැඩිය යන්නේ නැති වේවි. උබේ වියදම අනුව තමයි ඉතුරු කරන ගාන එන්නේ. ගිහින් බලන්න ටික කාලෙකින් පඩි වැඩි කරයි, කොම්පැනිය හොද එකක්නම්. පොඩ්ඩක් හොයල බලන්න කොම්පැනිය ගැන එච්චරයි, එහෙ ගිහින් ජිවත් වෙන්නනම් හොදටෝම ඇති පඩිය. උබේ හිතන ගානට එන්න පුළුවන් වෙයි පස්සේ කොම්පැනි හොදනම්