Dubai site engineer job ekak set una salary nearly 250,000 + (Accommodation)
Ehe inna kattya podi support ekak denna me salary eka hodaida dubai wal awith work karanna

salary eka balanna one, experience and qualifications ekka
salary eka balanna one, experience and qualifications ekka
ලොවෙත් නැති පඩියක්seriousda?

LKR 250,000ක් කියන්නේ බන් ඩිරාමි 6250ක් වගේ
කාර් එකක් අරගෙන ලස්සනට ජිවත් වෙන්න පුළුවන් පඩියක් බ්රෝ![]()
ehe giyama viyadam nadda wena keeyak ithuru karanna puluwand
a

කන්නයි බොන්නයි බඩු ගහන්නයි විතරයි බ්රෝ. ඇදුම්, අනිත් ඒවා ලාබයි.![]()
machng uba dubaida inne? man thawa podddak hoyala balanam 150000k wath ithuru karanna puluwan weida? samanyen salary e wageda yanne
B TEC With 3 years experience
ඩිරාම් 6500ක් මදිද බන්ලොවෙත් නැති පඩියක්

awlak naha
uge qualifications walata athi ithin. owwa nam padi newei kollo![]()

කොහෝද මචන් ඉන්නේ මොනවද කරන්නේ
Accomodation hambenwanm hoda padiyak
Dubai site engineer job ekak set una salary nearly 250,000 + (Accommodation)
Ehe inna kattya podi support ekak denna me salary eka hodaida dubai wal awith work karanna