Dubai tour හෙල්ප්!

Muttley

Active member
  • Jun 29, 2010
    885
    185
    43
    මචන් අපි dubai යන්න හිතාගෙන ඉන්නවා මැයි මුල සති දෙකේ. මැයි මුල එකේ weather එක ගැන idea එකක් තියනවද? travel කරන්න අවුලක් නැද්ද?

    කාගේ ලග හරි හොද travel plan එකක් තියනවද?? තියනවනම් share කරන්නෝ. එලකිරි එකේ කව්රුත් දාල නෑ වගේ හොද plan එකක් :(
     

    Palihawadana1990

    Well-known member
  • අම්බෝ.. මැයි ජුනි ජූලී වල නම් යන්න එපා ඒ පැත්ත පට්ට රස්නෙයි.... යනවානම් යන්න සැප්තැම්බර් ඉදල දෙසැම්බර් වෙනකන්. ඒ කාලේ සීතලයි, මල් තියෙනවා, ලස්සන කරනවා අම්බානෙක...
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    Patta Rasnei :yes: NOV - FEB wage thama seethala kale. man sathi dekakata withara kalin giya e dawas wala nam shape
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    may wala machan ramdan nisa enna epa june pahu wela waren enawanam eth patta rasnayak thiyenne eliye avidinna amraui dubai enawane tour ekakkta hodama dec - March machn
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43
    අම්බෝ.. මැයි ජුනි ජූලී වල නම් යන්න එපා ඒ පැත්ත පට්ට රස්නෙයි.... යනවානම් යන්න සැප්තැම්බර් ඉදල දෙසැම්බර් වෙනකන්. ඒ කාලේ සීතලයි, මල් තියෙනවා, ලස්සන කරනවා අම්බානෙක...

    May mula sathi deke giyoth kohomada? Kattiyata free wenne May wala