Dubai Visit visa holders urged to carry Dh3,000 in cash or credit, return tickets, proof of stay (ඩුබායි විසිට් වීසා එන්න ඉන්න අයට)

signshop

Well-known member
  • May 30, 2011
    12,285
    9,150
    113
    Dubai

    උඹලා ඩුබායි විසිට් වීසා ඇවිල්ලා මෙහේ ජොබ් හොයාගන්න බලාගෙන ඉන්නවා නම් වැඩේට එහෙනම් දැනටමත් උඹලා පරක්කු වැඩී.

    වැඩේ අත ඇරලා දාන්න වෙනවා..

    Some passengers who failed to meet the requirements said they were barred from boarding their flights, while some reported being stranded at UAE airports​

    Travellers on Dubai visit visas are urged to carry Dh3,000 cash, a valid return ticket, and proof of accommodation before going on a flight to the emirate, tourism agencies told Khaleej Times.

    Experts said authorities are ensuring strict entry guidelines are followed. Some passengers who failed to meet the requirements said they were stopped at Indian airports and barred from boarding their flights. Other reported being stranded at airports in Dubai.

    “People travelling to Dubai must have a valid visa with a passport having validity of at least six months. One must carry a confirmed return ticket. These are checks that are being done earlier,” said Firoz Maliyakkal, founder and CEO of Tahira Tours and Travels.

    “However, now, checks are being done to ensure that you are carrying enough money as proof of funds to sustain your stay in Dubai. The amount is any currency equivalent to Dh3,000 in cash or credit card. One has to provide a valid address proof of accommodation in the UAE; it can be either a relative's or friend’s home or a hotel booking,” added Firoz.

    Travel agents said this rule has been in place for a long time but now, authorities have tightened monitoring for the benefit of travellers.

    “Airport checks are being conducted to safeguard travellers arriving in Dubai. There have been many cases of overstaying. This step by the authorities will positively impact the tourism sector of the emirate,” said Libin Varghese from Rooh Travel and Tourism.

    “Stringent checks provide transparency and prevent any discrepancies for people travelling to the UAE," he added.

    'Stuck at airport'
    On May 15, Abin S arrived in Dubai on a Spice Jet flight from Cochin International Airport in the south Indian state of Kerala. Upon his arrival, he was asked to provide the requirements to enter Dubai.

    “Upon my arrival at 2.30am, I was asked to show an amount equivalent to Dh3,000, which I had with me. I also had a return ticket. But the crucial part was proof of my accommodation in Dubai,” said Abin.

    “I mentioned that I would be staying with my cousin, and the officers requested his Emirates ID and proof of accommodation. However, my cousin is renting a room in Dubai and doesn't have accommodation under his name,” added Abin.

    This was not Abin's first trip to Dubai, he said, and he had not encountered such a situation before.

    “I wasn't informed about this by the travel agent in India, nor did my cousin tell me anything. I had to stay in the airport's waiting hall for four days, and finally, on May 19, I returned to my hometown on the same airline,” Abin said.

    Khaleej Times has reached out to immigration authorities for comment, and a response is awaited.

    Denied boarding
    When Indian tourist Abhishek arrived at Cochin International Airport to board his flight to Dubai on May 20, he was not allowed to enter the airport. He was hoping to visit his brother-in-law Bijesh in Dubai.

    “The airport staff said that the UAE will not allow anyone to enter the country without showing a valid hotel stay for the duration of their visit visa in the country or Dh5000 in cash as dirhams,” said Bijesh. “He had Rs50,000 but they said he had to present the cash in dirhams.”

    Bijesh said he and his friends scrambled to make alternative arrangements. “Abhishek was supposed to stay with his uncle in Dubai,” he said.

    “We immediately sent all the details of the uncle, including his Emirates ID and proof of stay, but the authorities at Cochin airport were adamant that they would not let him board the plane until he presented the necessary documents,” said Bijesh.

    Unable to board his scheduled Spice Jet flight, Abhishek lost the money he had spent on it. “We went to the Spice Jet office in Dubai and asked them for a refund,” said Bijesh. “However, they said there was nothing they could do as the rules were being enforced very strictly and it was the duty of the passenger to check it,” added Bijesh.

    Now, Abhishek is waiting to arrange funds and book new tickets to be able to fly to Dubai.

    Source :

    https://www.khaleejtimes.com/uae/du...n-cash-or-credit-return-tickets-proof-of-stay

    කේස් එක දැන් සතියකට දෙකකට විතර ඉස්සරවෙලා ඉඳලා සැරටම බලනවා. උඹලා විසිට් එනවා නම් මේ දේවල් අනිවාර්‍යයෙන් හොයලා බලලා සම්පූර්ණ කරගෙන වගෙන්.
    එහෙම නොව්නොත් පට්ට පරිප්පුවක් කාලා ආයෙම හැරිලා යන්න වෙන්නේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,285
    9,150
    113
    Dubai
    අනික් දේ විසිට් ආව අය මෙහේ ජොබ් වලට ගන්න එකත් සම්පූර්ණයෙන් නතර කරන්න යන සීන් එකක් තියෙන්නේ.
     
    • Wow
    Reactions: allrights and NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,039
    21,254
    113
    bambuwa thama
    api yawapu ewun hodata enne
    mona magulak wath baluwe naha

    අනික් දේ විසිට් ආව අය මෙහේ ජොබ් වලට ගන්න එකත් සම්පූර්ණයෙන් නතර කරන්න යන සීන් එකක් තියෙන්නේ.
    vist visa gihilla goda giyapu ewun kochara innawada
    boru danna epa yakoo

    ------ Post added on May 24, 2024 at 11:28 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    bambuwa thama
    api yawapu ewun hodata enne
    mona magulak wath baluwe naha

    vist visa gihilla goda giyapu ewun kochara innawada
    boru danna epa yakoo

    ------ Post added on May 24, 2024 at 11:28 AM

    කොලුකොතේ ගූ කන හරකට සරල සිංහල වත් තේරුම් ගන්න බැරි හැටි 😹😹😹

    බයි හරකෝ ඔය ඌ කියල තියෙන්නෙ “අනාගතයෙ කරන්න යන එකක්” ගැන. එතකොට ඉස්සර ගියපු උන් ජොබ් ගත්තද නැද්ද අදාළ නෑ.

    මේ වගේ සැමන් කෑල්ලට, චුයින්ගම් එකට චන්දෙ දෙන තැරි මෝඩ බයි හරක් පොනිල එක්ක සවුබාගෙ දැක්ම පාට් 3 හදන්න ගියාම අබම සරණයි රටට
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    අනික් දේ විසිට් ආව අය මෙහේ ජොබ් වලට ගන්න එකත් සම්පූර්ණයෙන් නතර කරන්න යන සීන් එකක් තියෙන්නේ.
    මෙහෙම එකක් කොහෙද තියෙන්නේ?
     
    • Like
    Reactions: NRTG and signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,285
    9,150
    113
    Dubai
    bambuwa thama
    api yawapu ewun hodata enne
    mona magulak wath baluwe naha

    උඹ මේ දවස් වල කට්ටිය එව්වේ හීනෙන්ද. මේව එහෙනම් Fake නිව්ස්ද?

    https://www.khaleejtimes.com/uae/du...n-cash-or-credit-return-tickets-proof-of-stay

    https://gulfnews.com/living-in-uae/...ments-for-a-hassle-free-entry-1.1716477501639

    https://www.onmanorama.com/travel/t...ned-airports-job-seekers-kochi-kozhikode.html

    https://www.thegoan.net/goa-news/planning-dubai-visit-now-comply-with-new-visa-rules/113886.html

    Air Port එකේ වැඩ කරන එකෙක් Contact කරලා බලපන් පහු ගිය දවස් ටිකේ සිද්ධ උන ඇත්ත සීන් එක මොකක්ද කියලා.
    බොරු දාන්නේ නෑ යකෝ ඇත්ත කියන්නේ.
    මේ සිද්ධිය මම දන්නේ ගිය සතියේ. ඒකත් Proof උනේ මේ News ටික ගියාට පස්සේ.
    අනික උඹ හිතුවද Gulf News, Khaleej Times මේ ඔක්කොම මගේ Company කියලා මට හිතෙන හිතෙන News දාන්න.. :lol: :lol:

    vist visa gihilla goda giyapu ewun kochara innawada
    boru danna epa yakoo

    ------ Post added on May 24, 2024 at 11:28 AM
    උඹ කියන කතාව හරි. විසිට් වීසා ගිය එව්න් ඉන්නවා. මෙහේ ඇවිල්ලා හිටපු සෑහෙන්න සෙට් එකක් මමත් ජොබ් වලට දාලා දීලා තියෙනවා. අදටත් උන් ඒ තැන් වල වැඩ.
    මේක තවම officially පටන් ඇරන් නෑ. යකෝ මම කියන්නේ ඉස්සරහට සිද්ධ වෙන්න යන දේ. දාලා තියෙන දේ හරියට කියවලා Reply දාපන්.

    මෙහෙම එකක් කොහෙද තියෙන්නේ?
    මේක තවම පටන් ඇරන් නෑ මචන්. ඒත් කේස් එක පටන් ගන්න යන්නේ කියලා ආරංචියක් තියෙනවා. එතකල් මේක වලංගු නෑ. ඒ නිසා බය වෙන්න ඕන නෑ.
    ඒක ඇත්තටම දැම්මොත් මම උඹලව දැනුවත් කරන්නම්
    ------ Post added on May 24, 2024 at 12:15 PM
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,039
    21,254
    113

    මේක තවම පටන් ඇරන් නෑ මචන්. ඒත් කේස් එක පටන් ගන්න යන්නේ කියලා ආරංචියක් තියෙනවා. එතකල් මේක වලංගු නෑ. ඒ නිසා බය වෙන්න ඕන නෑ.
    ඒක ඇත්තටම දැම්මොත් මම උඹලව දැනුවත් කරන්නම්
    ------ Post added on May 24, 2024 at 12:15 PM
    :lol: :lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,285
    9,150
    113
    Dubai
    දෙයක් කියවගන්න බැරි උඹලා වගේ එව්න් ඉන්නකල් නාමල් බේබිලාට ඉතින් හැමදාම අව්රුදු තමයි.. :lol:
    තව ටික දවසක් හිටපන්කෝ. මේක මම Tag කරලම දාන්නම්
     
    • Haha
    Reactions: lilman and EVC

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    මේක තවම පටන් ඇරන් නෑ මචන්. ඒත් කේස් එක පටන් ගන්න යන්නේ කියලා ආරංචියක් තියෙනවා. එතකල් මේක වලංගු නෑ. ඒ නිසා බය වෙන්න ඕන නෑ.
    ඒක ඇත්තටම දැම්මොත් මම උඹලව දැනුවත් කරන්නම්
    ------ Post added on May 24, 2024 at 12:15 PM
    Source: Trust Me Bro 😂

    ඒ නිසා බය වෙන්න ඕන නෑ.
    ඒක ඇත්තටම දැම්මොත් මම උඹලව දැනුවත් කරන්නම්
    ------ Post added on May 24, 2024 at 12:15 PM

    කව්රුත් බය වෙල නෑ මචං 😜

    ඒහෙන් මෙහෙන් එන හරිහමන් සෝස් එකක් නැති ආරංචි ඔෆිශියල් නිව්ස් වගේ දාන එක නම් අවුල් හැබැයි...
     
    • Like
    Reactions: EVC

    signshop

    Well-known member
  • May 30, 2011
    12,285
    9,150
    113
    Dubai
    Source: Trust Me Bro 😂

    කව්රුත් බය වෙල නෑ මචං 😜

    ඒහෙන් මෙහෙන් එන හරිහමන් සෝස් එකක් නැති ආරංචි ඔෆිශියල් නිව්ස් වගේ දාන එක නම් අවුල් හැබැයි...

    කොහෙද බන් මම දැම්මේ Offcial News එකක් විදියට? බලපන් මම දාලා තියෙන දේ.
    නතර කරන්න යන සීන් එකක් තියෙන්නේ කියලා මම දාලා තියෙන්නේ. කොහොමත් උඹ බය වෙන්න ඕන නෑ මේවට.
    අනික මේක නතර කරා කියලා මම දාලා නෑ කොහේවත්

    අනික් දේ විසිට් ආව අය මෙහේ ජොබ් වලට ගන්න එකත් සම්පූර්ණයෙන් නතර කරන්න යන සීන් එකක් තියෙන්නේ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,039
    21,254
    113
    Source: Trust Me Bro 😂

    කව්රුත් බය වෙල නෑ මචං 😜

    ඒහෙන් මෙහෙන් එන හරිහමන් සෝස් එකක් නැති ආරංචි ඔෆිශියල් නිව්ස් වගේ දාන එක නම් අවුල් හැබැයි...
    Source: Trust Me Bro
    😂
     
    • Dislike
    Reactions: Xi Jinping

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    bambuwa thama
    api yawapu ewun hodata enne
    mona magulak wath baluwe naha

    vist visa gihilla goda giyapu ewun kochara innawada
    boru danna epa yakoo

    ------ Post added on May 24, 2024 at 11:28 AM
    Travellers on Dubai visit visas are urged to carry Dh3,000 cash, a valid return ticket, and proof of accommodation before going on a flight to the emirate, tourism agencies told Khaleej Times.

    ඔය කියලා තියෙන එක අයිත් කියවන්නකො... තේරෙන්නේ නැත්තං ආයිත් කියවන්න. ඒත් තේරෙන්නේ නැත්තං ආයි ආයිත් කියවන්න...

    @signshop Indian උන් එහෙම සෑහෙන්න හැරිලා ගිය සීන් එකක් තියෙන්නේ නේද?? සමහර උන්ව එහෙන් එවලා ඩුබායි වලදි ඇතුල් වෙන්න දීලා නෑ...
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,285
    9,150
    113
    Dubai
    Travellers on Dubai visit visas are urged to carry Dh3,000 cash, a valid return ticket, and proof of accommodation before going on a flight to the emirate, tourism agencies told Khaleej Times.

    ඔය කියලා තියෙන එක අයිත් කියවන්නකො... තේරෙන්නේ නැත්තං ආයිත් කියවන්න. ඒත් තේරෙන්නේ නැත්තං ආයි ආයිත් කියවන්න...

    @signshop Indian උන් එහෙම සෑහෙන්න හැරිලා ගිය සීන් එකක් තියෙන්නේ නේද?? සමහර උන්ව එහෙන් එවලා ඩුබායි වලදි ඇතුල් වෙන්න දීලා නෑ...
    වැඩක් නෑ බන් මේවා කතා කරල. අනික් මේ වගෙ එව්න්ට දෙයක් තේරුම් කරලා දෙන්න හදන වෙලාවේ වැදගත් දෙයක් කරගන්න පුලුවන්.
    මුන් හැමදාම පෙන්නපු දේ නෙවෙයි බැලුවේ අත දිහා.

    ඉන්දියන් පකිස්තාන් එව්න් හැරිලා ගියාට වඩා යවලා බන්.
     
    • Like
    Reactions: hariuda