Dubai Visit visa holders urged to carry Dh3,000 in cash or credit, return tickets, proof of stay (ඩුබායි විසිට් වීසා එන්න ඉන්න අයට)

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Visit visa awilla dubai balala athal ekk aran yanna masekata withara kiyak yaida ?
    Depends on the ආතල් එක මොන වගේද කියන එක මත.... :yes: :yes:

    man dekka ban ubath dubaida inne ,
    ඔව් ඔව්... උබත් ඩුබායි ද?? :yes:
    ------ Post added on May 24, 2024 at 5:35 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    වැඩක් නෑ බන් මේවා කතා කරල. අනික් මේ වගෙ එව්න්ට දෙයක් තේරුම් කරලා දෙන්න හදන වෙලාවේ වැදගත් දෙයක් කරගන්න පුලුවන්.
    මුන් හැමදාම පෙන්නපු දේ නෙවෙයි බැලුවේ අත දිහා.

    ඉන්දියන් පකිස්තාන් එව්න් හැරිලා ගියාට වඩා යවලා බන්.

    බූරුවන්ට ගැඹුරු දේවල් කියල දෙන්න යන්න එපා බන්. :lol:
     
    • Haha
    Reactions: signshop

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Visa walata kiyak ynwd kiyl tm dn natge
    Issuance-of-a-single-entry-tourist-visa.jpg
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    කොහෙද බන් මම දැම්මේ Offcial News එකක් විදියට? බලපන් මම දාලා තියෙන දේ.
    නතර කරන්න යන සීන් එකක් තියෙන්නේ කියලා මම දාලා තියෙන්නේ. කොහොමත් උඹ බය වෙන්න ඕන නෑ මේවට.
    අනික මේක නතර කරා කියලා මම දාලා නෑ කොහේවත්
    මම කියන්නේ මේ වගේ කතා වල කිසි credibility එකක් නෑ කියලා..
     
    Last edited: