මචන්ලා දන්න කෙනෙක් කියනවද ඩුබායි විසිට් විසා යද්දී PC එක අරන් යන්න පුලුවන්ද airport එකෙන් case දානවද sponser letter එකක් නැත්තන් හරවල එවන කතාව ඇත්ත ද