ඩුබායි කියන්නෙ රටක් නෙමෙයි.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වානිජ මූලය හෙවත් commercial capital එක ඩුබායි නමින් හදුන්වන්නේ.
1978 මොහොමඩ් බින් ශේක් සයිඩ් මූලික වෙලා එමිරේට්ස්(ලංකාවේ පලාත් වගෙ) 7ක් එකතුවෙලා එක්සත් අරාබි එමීර් රාජ්‍යය(UAE) බිහිකරනවා.ඒ හත මෙහෙමයි.
අබුඩාබි
ඩුබායි
සාර්ජාහ්
ෆුජෙරාහ්
උමල්-ක්වින්
අජ්මාන්
රසල්-අයි කයිමා(රසල්කයිමා)
UAE වල අග නගරය අබුඩාබි.කට්ටියගෙ මතයක් තියෙනවා අබුඩාබි හරි නැතිය වැඩක් නැතිය කියලා.අබුඩාබි කියන්නෙ ලෝකේ සාමකාමීම නගර වලින් එකක්.අනික UAE වල පඩි වැඩිම අබුඩාබි වල.උදාහරනයක් විදියට සිකියුරිටිලට ඩුබායි වල ඩිරාම් 1200යි අබුඩාබි වල ඩිරාම් 3200යි.අහසට පොලව වගේ වෙනස්.ඒ නිසා අබුඩාබි වලට එන්න සැකයක් තියාගන්න එපා.ඩුබායි ආවා කියන්නෙ වියදම් වැඩියි.ලෞකික දේවල් වැඩී.

, මටත් කියලා දෙන්නකෝ ඒ ක්‍රමේ.....