accomadation denawanam ela.internet wifi thiyanawa onama accomadation ekaka uba pitin bed space gannawanam 600/700 withara yai with internet.food walata normal diram 500k withara yanawa.
fuel liter 1k 1.75 AED withara wage mata mathaka.
ඩිරාම් 6000ක් කියන්නේ හොද පඩියක්. දැන් ඩිරාම් 1ක් කියන්නේ ලංකාවේ මුදලින් 41.50ක් වගේ වෙනවා. මොකක්ද රස්සාව? පලවෙනි පඩිය 6000කට එන්න පුළුවන්නම් මාර චාන්ස් එකක්
e kiyanne dirham 1500 masayak shape wenna puluwan wei neda
red light area walata ahu unoth ithin
serama wiyadham 2300k withara yai