DUCATI ජනතාකරණය

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ඩුකාටිය ඉතියෝපියාවේ අවුරුද්දක් ඉදලා කෙට්ටු වෙලා වගේ

නොදකින් විතරක් ඩුකාටි දැකලා නැති උන්ට හොදයි
අැටසැකිල්ලක් වගේනෙ බං
ස්වින්ග් අාර්ම් එක පුට් බයිසිකලේක වාගෙ

eya ban ,, mama gawa thibuna hyper 796 ekak

එහෙම තමයි ජනතාකරණය කලාම :)