මොනව උනත් ස' වගේ හරකෙක් එක්ක බලද්දී ඊට වඩා නම් සෑහෙන දැනුමක් AKDට තියනව.
නිකමට හිතපං ඔතන මන්දසේනයා කතා කරා නම් මොන මගුලක් කියාවිද කියලා. . ගොත ගගහ අස්වැද්දීමෙන් සංචාරකයෝ දියුණු කරනවා කියපු එකා නේ.

ඔව්. බිස්නස් කරන්න සුදුසු පරිසරය හදන්න ඕනේ ආණ්ඩු තමයි. දැන් බලපං මෙහෙ ඉන්න උන්ට තමන්ගේ දෙයක් කරගෙන යන්නත් තියන ප්‍රශ්න.රට දියුණු කරන්න පුළුවන් ආණ්ඩුවකට රජයකට නෙවෙයි බිස්නස් වලට.
සිරාවට බන්..සංචාරකයෝ එයිද බන් හරක් දාලා කුබුර හානවා බලන්න.ගොයම් කපනවා බලන්න.අපි ඒ රටවල් වලට යන්න ඕනි එහෙනන් ෆැක්ටරි බලන්නත්.පිස්සු කයිප්පු ඒ කෘශිකාර්මික සංචාරක සීන් එක නන්මොනව උනත් ස' වගේ හරකෙක් එක්ක බලද්දී ඊට වඩා නම් සෑහෙන දැනුමක් AKDට තියනව.