Dudley with AKD. JVP යට ජනතා ප්‍රසාදය ගොඩනැගෙමින් පවති.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    අපිට නිපුන එකෙන් හාල් දුන්නට AKD ට වෙන මොනව හරි ව්කුණල වගේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    මොනව උනත් ස' වගේ හරකෙක් එක්ක බලද්දී ඊට වඩා නම් සෑහෙන දැනුමක් AKDට තියනව.
    නිකමට හිතපං ඔතන මන්දසේනයා කතා කරා නම් මොන මගුලක් කියාවිද කියලා. . ගොත ගගහ අස්වැද්දීමෙන් සංචාරකයෝ දියුණු කරනවා කියපු එකා නේ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මොනව උනත් ස' වගේ හරකෙක් එක්ක බලද්දී ඊට වඩා නම් සෑහෙන දැනුමක් AKDට තියනව.
    නිකමට හිතපං ඔතන මන්දසේනයා කතා කරා නම් මොන මගුලක් කියාවිද කියලා. . ගොත ගගහ අස්වැද්දීමෙන් සංචාරකයෝ දියුණු කරනවා කියපු එකා නේ.

    මාත් ඔය සින් එක දැක්ක. :lol::lol:
     
    • Like
    Reactions: Devin Kolla

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොනව උනත් ස' වගේ හරකෙක් එක්ක බලද්දී ඊට වඩා නම් සෑහෙන දැනුමක් AKDට තියනව.
    නිකමට හිතපං ඔතන මන්දසේනයා කතා කරා නම් මොන මගුලක් කියාවිද කියලා. . ගොත ගගහ අස්වැද්දීමෙන් සංචාරකයෝ දියුණු කරනවා කියපු එකා නේ.

    රට දියුණු කරන්න පුළුවන් ආණ්ඩුවකට රජයකට නෙවෙයි බිස්නස් වලට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    රට දියුණු කරන්න පුළුවන් ආණ්ඩුවකට රජයකට නෙවෙයි බිස්නස් වලට.
    ඔව්. බිස්නස් කරන්න සුදුසු පරිසරය හදන්න ඕනේ ආණ්ඩු තමයි. දැන් බලපං මෙහෙ ඉන්න උන්ට තමන්ගේ දෙයක් කරගෙන යන්නත් තියන ප්‍රශ්න.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කතාව ඇත්ත නේද ඉස්සර හාල් ගරනවා සෑහෙන්න වෙලාවක් යනවා...
    දැන් ඒවා ඔක්කොම enhance කරලා ඒක හොඳයි...
    ඒ වගේම පොර කලින්ම කිව්වා, කාබනික පොහොර දෙන්න හැබැයි soil test එකක් කරලා දාන්න ඕනි amount එක decide කරන්න ඕනි කියලා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මොනව උනත් ස' වගේ හරකෙක් එක්ක බලද්දී ඊට වඩා නම් සෑහෙන දැනුමක් AKDට තියනව.
    නිකමට හිතපං ඔතන මන්දසේනයා කතා කරා නම් මොන මගුලක් කියාවිද කියලා. . ගොත ගගහ අස්වැද්දීමෙන් සංචාරකයෝ දියුණු කරනවා කියපු එකා නේ.
    සිරාවට බන්..සංචාරකයෝ එයිද බන් හරක් දාලා කුබුර හානවා බලන්න.ගොයම් කපනවා බලන්න.අපි ඒ රටවල් වලට යන්න ඕනි එහෙනන් ෆැක්ටරි බලන්නත්.පිස්සු කයිප්පු ඒ කෘශිකාර්මික සංචාරක සීන් එක නන්
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙතන කියන කතාව හරිනෙ. ඕකෙදිම කිවුව වගේ මතකයි රජය මැදිහත් වෙන්න ඕනෙ කියල මිල පාලනය කරන්න.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    1638893240431.png

    1638893252398.png

    මේ ෆිලුමේත් තේරෙන්නේ 3% :cool: :cool:
     
    Similar threads