අද දින පෙරවරු 11 ට පමණ පන්නිපිටිය ප්‍රදේශයේදී දුකැටි 848 මාදිලියේ යතුරු පැදියක් අනතුරට ලක් උනා
සිද්දියෙන් බරපතල හානි කිසිවක් නොවූ බවයි මා නම් දුටුවේ,ලීගලි රේගිස්ටර්ඩ් එකක් කියල තමා කියන්නේ
එහෙමනම් බයවෙන්න දෙයකුත් නෑ බට් දැක්කම බඩ පපුව දාලා යනවා බන් 

වෑන් එකක් හරහට දාලා තමා අනතුර සිද්ද වෙලා තියෙන්නේ,බරපතල කිසිවක් වෙලා නෑ,උබලට් පාරේ යනකොට පරිස්සමින් පලයල්ලා,යනගමන් සලකලම පලයල්ලා
ඔය බ්යික් එකේ මේ වීඩ්යෝ එක බලුවොත් අඩේයි උබලට
https://www.youtube.com/watch?v=eHkoBg8Wpt8
මෙගා බයිට් ඉවරුනත් පාඩු නෑ බලපාන් බ්ලු ෆ්ලෙම් එක

Last edited:
අපරාදේ බයික් එක.... 