අන්දයාට ඇතා ගැන කිවුව වගේ, කෝබං මේකෙ රූප මොන මගුලක්වත් නෑනේ.
khjinesh Well-known member Nov 13, 2007 3,840 2,847 113 රජරට Oct 10, 2017 #41 අන්දයාට ඇතා ගැන කිවුව වගේ, කෝබං මේකෙ රූප මොන මගුලක්වත් නෑනේ.
richlife Well-known member Oct 14, 2012 13,123 2,750 113 වැලිවේරිය... Oct 10, 2017 #42 වෙලාවකට පෙනේ.. වෙලාවකට නොපෙනේ.. කරණේ කිම්දැයි නොවැටහේ.. SLT එකේ අවුලක් නෙමෙයි.. එලකිරියේ මොකක් හරි අවුලක්ද මන්ද..
වෙලාවකට පෙනේ.. වෙලාවකට නොපෙනේ.. කරණේ කිම්දැයි නොවැටහේ.. SLT එකේ අවුලක් නෙමෙයි.. එලකිරියේ මොකක් හරි අවුලක්ද මන්ද..
LOL_SEEN Member Jul 21, 2016 8,279 712 0 Oct 10, 2017 #43 khjinesh said: අන්දයාට ඇතා ගැන කිවුව වගේ, කෝබං මේකෙ රූප මොන මගුලක්වත් නෑනේ. Click to expand... richlife said: වෙලාවකට පෙනේ.. වෙලාවකට නොපෙනේ.. කරණේ කිම්දැයි නොවැටහේ.. SLT එකේ අවුලක් නෙමෙයි.. එලකිරියේ මොකක් හරි අවුලක්ද මන්ද.. Click to expand... ටෙලිකොම් එකේ අවුලක්. ලංකාවේ මොකක් හරි ෆේස්බුක් එකේ ලොකල් සර්වර් එකක තියනවා , එකේන් එන ඒවා ටෙලිඔම් එකෙන් පෙන්නන්නේ නැ. පින් වෙන්නේ වත් නැ
khjinesh said: අන්දයාට ඇතා ගැන කිවුව වගේ, කෝබං මේකෙ රූප මොන මගුලක්වත් නෑනේ. Click to expand... richlife said: වෙලාවකට පෙනේ.. වෙලාවකට නොපෙනේ.. කරණේ කිම්දැයි නොවැටහේ.. SLT එකේ අවුලක් නෙමෙයි.. එලකිරියේ මොකක් හරි අවුලක්ද මන්ද.. Click to expand... ටෙලිකොම් එකේ අවුලක්. ලංකාවේ මොකක් හරි ෆේස්බුක් එකේ ලොකල් සර්වර් එකක තියනවා , එකේන් එන ඒවා ටෙලිඔම් එකෙන් පෙන්නන්නේ නැ. පින් වෙන්නේ වත් නැ
yaan Well-known member Jun 13, 2007 1,062 240 63 Dehiwala Nov 18, 2017 #44 johnking said: Click to expand... දැන් පේනවද?