Tharaka Vs Anuradha Against Nadun

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,119
    15,163
    113
    Nadun කියපු කතාව හරියටම හරි කියලා හිතෙනවා Tharaka වගෙ high profile එවුන්ගේ thread වලට වැටෙන කොමෙන්ට්ස් සහ Anuradha දාන ත්‍රෙඩ් වලට වැටෙන කොමෙන්ට්ස් බැලුවහම.

    ලොකු ලොකු පොරවල් ඉස්සරහා කිසි කෙනෙක් තමන්ගේ නැති කම් කියන්න යන්නේ නෑ. ඒත් පොඩි මිනිස්සු ඉස්සරහා නැතිකමමයි කියවන්නේ. පොඩි කඩේකට ගිහින් රුපියල් 10ක් අඩු කරන්න කියලත් හෙට්ටු කරන මිනිස්සුම ලොකු ලොකු හෝටල්වල ගිහින් රුපියල් ලක්ශ ගනන් වියදම් කරනවා ගේමක් නැතුව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,471
    164,746
    113
    එකමත් එක රටක
    KrishanL89
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,293
    9,777
    113
    පොඩි කඩේකට ගිහින් රුපියල් 10ක් අඩු කරන්න කියලත් හෙට්ටු කරන මිනිස්සුම ලොකු ලොකු හෝටල්වල ගිහින් රුපියල් ලක්ශ ගනන් වියදම් කරනවා ගේමක් නැතුව.
    ඔය තැන් දෙකේ කස්ටමර් එක්ස්පීරීයන් එකේ වෙනසක් ඇති කියල හිතෙන්නෙ නැද්ද? ඒ බිස්නස් දෙක පොසිශන් කරල තියන හැටි එහෙම?
     
    • Wow
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,341
    72,183
    113
    Nadun කියපු කතාව හරියටම හරි කියලා හිතෙනවා Tharaka වගෙ high profile එවුන්ගේ thread වලට වැටෙන කොමෙන්ට්ස් සහ Anuradha දාන ත්‍රෙඩ් වලට වැටෙන කොමෙන්ට්ස් බැලුවහම.

    ලොකු ලොකු පොරවල් ඉස්සරහා කිසි කෙනෙක් තමන්ගේ නැති කම් කියන්න යන්නේ නෑ. ඒත් පොඩි මිනිස්සු ඉස්සරහා නැතිකමමයි කියවන්නේ. පොඩි කඩේකට ගිහින් රුපියල් 10ක් අඩු කරන්න කියලත් හෙට්ටු කරන මිනිස්සුම ලොකු ලොකු හෝටල්වල ගිහින් රුපියල් ලක්ශ ගනන් වියදම් කරනවා ගේමක් නැතුව.
    අඩුම කුඩුම කුලුබඩු පොන්නයා මොකටද පැත්තක ඉන්න මාව ඇදලා ගන්නෙ මේ අහක යන හුත්තවල් වලට? :angry::angry:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,644
    9,691
    113
    මෙතන කියපු එක හරි වැරදි කොහොම උනත් ඇත්ත ජීවිතේ ඕක ඔහොම තමයි.
     
    • Like
    Reactions: chatura_CN

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Nadun කියපු කතාව හරියටම හරි කියලා හිතෙනවා Tharaka වගෙ high profile එවුන්ගේ thread වලට වැටෙන කොමෙන්ට්ස් සහ Anuradha දාන ත්‍රෙඩ් වලට වැටෙන කොමෙන්ට්ස් බැලුවහම.

    ලොකු ලොකු පොරවල් ඉස්සරහා කිසි කෙනෙක් තමන්ගේ නැති කම් කියන්න යන්නේ නෑ. ඒත් පොඩි මිනිස්සු ඉස්සරහා නැතිකමමයි කියවන්නේ. පොඩි කඩේකට ගිහින් රුපියල් 10ක් අඩු කරන්න කියලත් හෙට්ටු කරන මිනිස්සුම ලොකු ලොකු හෝටල්වල ගිහින් රුපියල් ලක්ශ ගනන් වියදම් කරනවා ගේමක් නැතුව.

    "ලොකු ලොකු පොරවල් ඉස්සරහා කිසි කෙනෙක් තමන්ගේ නැති කම් කියන්න යන්නේ නෑ. ඒත් පොඩි මිනිස්සු ඉස්සරහා නැතිකමමයි කියවන්නේ. පොඩි කඩේකට ගිහින් රුපියල් 10ක් අඩු කරන්න කියලත් හෙට්ටු කරන මිනිස්සුම ලොකු ලොකු හෝටල්වල ගිහින් රුපියල් ලක්ශ ගනන් වියදම් කරනවා ගේමක් නැතුව."

    පැරැන්නන්ගේ කියමනක් තියෙනවා , පහත් තැනින් යයි ගලා ජලේ කියල .

    ලොකු පොරක් උනත් , පොඩි පොරක් උනත් මොන උට්ටකට තමන්ගේ නැති කම් කියන්න යන්නේ ? ඒකෙන් තමන්ගේ නැතිකම වහ ගන්න මොනවා හරි ලැබෙනවද ? එහෙම නැට්ටම් වෙනින් වාසියක් ?

    පෙට්ටි කඩෙයි , තරු හෝටලේ කොම්පෙයර් කරන උබට පෙට්ටි කඩෙන් වඩේ එකයි ප්ලේන්ටියයි කන්න පුළුවන් රුපියල් 150ට . උබ ඒකම තරු හොටෙල් එකට ගිහින් කෑවොත් රුපියල් 1000ක බිලක් ආවත් ඒක ගෙවල , ඕනේ නම් ටිප් එකකුත් දෙනවා . ඇයි ඒ ? උබට ඕන උබ පොරක් , උබටත් තරු හෝටලේකින් කන්න පුළුවන් (ආසයි ) . අන්තිමට උබ කාල තියෙන්නේ පෙට්ටි කඩේටත් වැඩිය පොඩි වඩයක් . දැන් උබ ඕක කියෝ කියෝ ඉන්නවද ? නෑ , උබ ලොකුවට ගත්ත සෙලිෆියක් දැන්ව , ඊටින්ග් වඩේ at තරු හෝටලේ . ෆීලින් ඕ සම් . බෙස්ට් ටී ඉන් සී ලංකා . හෑෂ් ටැග් තරුහොටලේ කියල . නේ ? හේතුව උබ එහෙම තැනකට යන්නේ ඉදල හිටලා , ඉතින් ඒක උබට ලොකු achievement එකක් . පෙට්ටි කඩේ පින්තුරේ කෝ ? හැමදාම කන පෙට්ටි කඩේ පින්තූර මොකටද බන් . හැබැයි , ඉදල හිටලා පෙට්ටි කඩෙන් කන සල්ලි කාරය , පෙට්ටි කඩේ වඩයක් කන පින්තුරයක් දානවා , වඩේ ඇන්ඩ් ප්ලේන්ටි ෆ්‍රොම් ඇසිලින් නැන්දා ගේ පෙට්ටි කඩේ කියල . කන්සෙප්ට් එක තේරුම් ගනින් . සල්ලි නැති එකා සල්ලි තියෙන එකාට ඉරිසියා කරන්නෙත් , සල්ලි තියෙන එකා ඉරිසියා කරන එකෙන් එහාට ගිහින් ලයිෆ් එක ඉස්සරහට යන්නෙත් ඔන්න ඔය කන්සෙප්ට් එක තේරුම් අරන් ඉන්න හින්ද .

    උබ උබව පොසිෂන් කරන්නේ මොන මාකට් එකේද , ඒ මාකට් එක අනුව තමන්ව මාකට් කරන්න දන්නේ නැති කම කියන්නේ සමාජේ ප්‍රශ්නයක් නෙවෙයි . උබ බිස්නස් එකක් කරනවා නම් , උබේ ප්‍රොඩක්ට් එක මොකක් උනත් උබ ඒක විකුනන්නේ කාටද , කොතනද කියන එක වැදගත් . ඒක තමන්ගේ ප්‍රශ්නයක් . නදුනට තියෙන්නේ උගේ පර්සනිලිටි එක ගැන ප්‍රශ්නයක් , එක්කෝ ඒ හුට්ට ආතල් එකක් ගන්නේ . ඌ මෙතන උගේ බැරි බැරියවයි , උගේ බිස්නස් මොඩල් එකේ ප්‍රශ්නයි දාන කොට ඒක ඌට නෙගටිව් ඉම්පැක්ට් එකක් වෙනවා කියල එක්කෝ ඌ දන්නේ නෑ , නැත්තන් ඌට ඒක ගානක් නෑ .

    තමන්ට නැති දෙයක් පොඩි වෙලාවකට හරි තියෙනවා කියල හිතල හිත සතුටු කර ගන්න මිනිස්සු කැමති. හැබැයි උබ ඒක මත්තෙම නහිනවා කියන්නේ උබට කෙළවෙන්න ආසන්නයි කියන එක .
     
    Roti Delete matak wuna!

    අඩුම කුඩුම කුලුබඩු පොන්නයා මොකටද පැත්තක ඉන්න මාව ඇදලා ගන්නෙ මේ අහක යන හුත්තවල් වලට? :angry::angry:
    Meke inna high profile ekekta example ekak widiyata umbawa mention kale. Ai awulda?
    ------ Post added on Aug 6, 2025 at 1:47 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,341
    72,183
    113
    Roti Delete matak wuna!

    Meke inna high profile ekekta example ekak widiyata umbawa mention kale. Ai awulda?
    ------ Post added on Aug 6, 2025 at 1:47 PM
    මම එහෙම එකෙක් නෙවී, මම කැම්පේන් කරන එකට ගෙවන සොච්චමෙන් දුවන අහින්සක ඩයල් එකක්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,492
    3,729
    113
    Nadun කියපු කතාව හරියටම හරි කියලා හිතෙනවා Tharaka වගෙ high profile එවුන්ගේ thread වලට වැටෙන කොමෙන්ට්ස් සහ Anuradha දාන ත්‍රෙඩ් වලට වැටෙන කොමෙන්ට්ස් බැලුවහම.

    ලොකු ලොකු පොරවල් ඉස්සරහා කිසි කෙනෙක් තමන්ගේ නැති කම් කියන්න යන්නේ නෑ. ඒත් පොඩි මිනිස්සු ඉස්සරහා නැතිකමමයි කියවන්නේ. පොඩි කඩේකට ගිහින් රුපියල් 10ක් අඩු කරන්න කියලත් හෙට්ටු කරන මිනිස්සුම ලොකු ලොකු හෝටල්වල ගිහින් රුපියල් ලක්ශ ගනන් වියදම් කරනවා ගේමක් නැතුව.

    මගෙ නම කන්න ආව ගොබිල නිසා නිදහසෙ මේකේ ඉන්නත් නෑ.. එ මදිවට දැං ත්‍රෙඩ් දාලා ආතල් ගන්නව.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,119
    15,163
    113
    මම එහෙම එකෙක් නෙවී, මම කැම්පේන් කරන එකට ගෙවන සොච්චමෙන් දුවන අහින්සක ඩයල් එකක්.

    නෑ නෑ ඔයා නයිස් තමයි :love:

    KrishanL89
    tharakaf
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    තුනම කක්කා ගොඩවල් තුනක්.
    කක් තාරක තමා ලොකුම කක්කා ගොඩ