ඔව් බන් නැදෑ වෙන එකෙකුත් ඇවිල්ල්ල සෙට් එකක් අරන් ගියා..reprice කරන්න නන් කම්පැනියෙන්ම ඇවිල්ලා ඉල්ලුවාලු.අලුත් එක ගහලා දෙන්න කියලා.ඒ වුනාට ගමේ අයමනේ එන්නේ කියලා දීලා නෑ.Hoda manussayekge kadayak wage...mewagen owa nee ban itin unge nedeyonta dei netnnam re price karai...
ඔව් ඉතිං අලුත් එකේ ගාන බල බල පරණ එක අරන් යනකොට තව ඩිස්කවුන්ට් ඉල්ලනත් බෑනේ.එකට එකක් වැඩී.මේක හරි... පරණ ස්ටොක් තියෙනව...
හැබැයි දැන් කාලකණ්නි හාඩ්වෙයාර් කාරයො පරණ ස්ටොක් පේන්ට් වලට ඩිස්කවුන්ට් දෙන්නෙ නෑ.....
890/900 වගේ වුනේ බන් ලීටරේ ඇතුලේ ගාන ඒවාbrilliant white gee athule gana eka keeyada ?
------ Post added on Jul 18, 2022 at 9:20 PM