

ado jim carry dn wayasai bn
issara wage hdta perform karanna pluwan unoth sirawata thiyei itn

ටිකක් වයස උනාට ජිමා එළපොර.![]()


එළනෙ මචෝ. Dumb and Dumberer: When Harry Met Lloyd (2003) බැලුවද? මං ගාව ඒක තියෙනව එකත් බලනවද කියල හිතුවෙ. ඒකෙ ඉන්නෙ වෙන එවුන් දෙන්නෙක්නෙ. ඒ හින්ද තාම බලන්න හිතුනෙ නැ.
මගෙ ගාව තියෙන ජිමාගෙ ෆිල්ම් සෙට් එක
A Series Of Unfortunate Events (2004)
Ace Ventura 1 2
Bruce Almighty (2003)
Dumb and Dumber (1994)
Earth Girls Are Easy
Eternal Sunshine of the Spotless Mind (2004)
Fun.with.Dick.and.Jane[2005]HDTVRip.720p[Eng.Rus]-Junoon
How the Grinch Stole Christmas (2000)
I Love You Phillip Morris (2009)
Liar Liar (1997)
Man On The Moon (1999)
Mr._Popper_s_Penguins_(2011)
My Myself and Irene (2000)
Once Bitten
The Cable Guy 1996 BRRip 720p x264 AAC - KiNGDOM
The Incredible Burt Wonderstone (2013)
The Mask (1994) [1080p]
The Number 23 (2007)
The Truman Show (1998)
Yes Man (2008)
[/COLOR]
කොහොමද යකෝ උඹ මේක බැලුවේ??? තූ නොදකින්! මට Jim Carrey එපා වෙච්ච පලවෙනි ෆිල්ම් එක ඔය අනිත් ඒවානම් එල..
තාම බලල තියෙන්නෙ රතු ටික විතරයි. A Series Of Unfortunate Events (2004)
Ace Ventura 1 2
Bruce Almighty (2003)
Dumb and Dumber (1994)
Earth Girls Are Easy
Eternal Sunshine of the Spotless Mind (2004)
Fun.with.Dick.and.Jane[2005]HDTVRip.720p[Eng.Rus]-Junoon
How the Grinch Stole Christmas (2000)
I Love You Phillip Morris (2009)
Liar Liar (1997)
Man On The Moon (1999)
Mr._Popper_s_Penguins_(2011)
My Myself and Irene (2000)
Once Bitten
The Cable Guy 1996 BRRip 720p x264 AAC - KiNGDOM
The Incredible Burt Wonderstone (2013)
The Mask (1994) [1080p]
The Number 23 (2007)
The Truman Show (1998)
Yes Man (2008)
ඔය මගෙ ගාව තියෙන film සෙට් එක බන් ඔය ඔක්කොම බලල නෑ. ඕකෙ gay සීන් එකක්නෙ තියෙන්නෙ. මම ඕක ඒ කලෙ බෑවෙ Adam Sandler ගෙ I Now Pronounce You Chuck And Larry [2007] film එක වගෙ වෙන්න ඇති කියල.තාම බලල තියෙන්නෙ රතු ටික විතරයි.
එල එල 
එල එල
The Number 23 (2007) බලපන්.. සුපිරිම film එකක්.. මමත් බැලුවේ මේ එළකිරි එකේම එකෙක් දාලා තිබ්බා වෙනම thread එකක් ඒ ගැන.. එකෙන් පස්සේ තම මමත් බැලුවේ.. කිසි තැනක joke එකක් නෑ.. ජිම් කැරි ෆුල් සීරියස් චරිතයක් කරන්නේ..![]()
එල එල
The Number 23 (2007) බලපන්.. සුපිරිම film එකක්.. මමත් බැලුවේ මේ එළකිරි එකේම එකෙක් දාලා තිබ්බා වෙනම thread එකක් ඒ ගැන.. එකෙන් පස්සේ තම මමත් බැලුවේ.. කිසි තැනක joke එකක් නෑ.. ජිම් කැරි ෆුල් සීරියස් චරිතයක් කරන්නේ..![]()
ඉන්නව නේද පරණ ආස කරපු Virginia Madsen නුත් ඉන්නව
. ඊලඟට බලන්න කියල ඉන්නෙ Winter's Tale (2014) ඊට පස්සෙ ඕක බලන්න ඕනෙ.![]()
බලන්න ඕනෙ බන්. බලන්න හෙන තොගයක් තියෙනව. Lynn Collinsඉන්නව නේද පරණ ආස කරපු Virginia Madsen නුත් ඉන්නව
. ඊලඟට බලන්න කියල ඉන්නෙ Winter's Tale (2014) ඊට පස්සෙ ඕක බලන්න ඕනෙ.
