Dumbass

blue_in_rio

Well-known member
  • මොන සිඟිති ආතල්ද බන් මේ? ලොල්. .net වලින් ගහන්න පුලුවන් ඔය වගේ ගූයී විනාඩි 3න්. පස්සෙ බටන්ස් වලට ඉවෙන්ට් ලිස්ට්නර්ස් දාල ටෙක්ස්ට් ඒරියා එකේ ප්රී ඩිෆයිනඩ් ටෙක්ස්ට් ෆෝර්මැට් ලියවෙන්න හදන්න විතරයි තියෙන්නේ. පස්සෙ ඒකේ කෝඩ් එක කොපි කරල එළිකිරියෙ රිප්ලයි ටෙක්ස් බොක්ස් එකේ දාල පොස්ට් කරනව.

    වැඩකට ඇති දෙයක් කරපන් බන්. මේ වගේ 4 වසරෙ කොල්ලො ගන්න සිඟිති ආතල් ගන්නෙ නැතිව. ලොල්. :rofl::rofl::rofl:

    තොපිට මොන .netද කුකුලෝහ්.... :rofl::rofl::P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    මම මේ එකවුන්ට් එක හදල දවස් ගානක් වෙනව පගරනැට්ටෝ. මම මේක හැදුවේ මගේ rangats87 id එක හොයාගන්න බැරි උන නිසා. මේකට වෙලා පොස්ට් දැම්මෙ නැති උනාට අපිත් මේකෙන් තමයි 2006 ඉඳන් සිංදු බෑවේ. ඉගෙන ගෙන ජොබක් කරන්න ගත්තම තමයි මේකට එන්න කාලෙ ලැබුනෙ. උබල වගේ ගෙදරට වෙලා ඉන්න පොන්සියො නෙමෙයි අපි. අනික හම්බන්තොට මල්ලි කියල එකක් හැදුවෙ හම්බන්තොට ගැන පට්ට ත්‍රෙඩ් ටිකක් දාන්න. කොල්ලන්ට ඒ පැත්තේ රවුමක් ගහනව නම් දැන ගන්න.

    බොට ඔච්චර මළ පැන්නද පොඩි එකෝ. ලොල්.

    කටින් පොර ටෝල්ක් දෙන පො@නයො මට පේන්න බෑ ඒකයි..
    වැඩකට ඇති දෙයක් උනත් නැති උනත් සිගිති ආතල් එකක් උනත් try එකක් හරි අරගෙන තියනව මම උබ මොනාද කරේ ?
    http://elakiri.com/forum/showthread.php?t=1480020

    කාට හරි බනිනව නම් හරියට බැනපන් හරි දේට.. එහෙන් මෙහෙන් චුට්ටක් දැනගෙන සිගිති ආතල් දෙන්නෙ නැතුව..

    9Y7qmQ3.png
    ​
     
    Dec 30, 2013
    1,235
    166
    0
    තොපිට මොන .netද කුකුලෝහ්.... :rofl::rofl::P:P

    ඔය වගේ දෙකයි පනහේ කබ්බොන්ට පෂ්චාත්බාගේ ඔච්චර දෙන්න එපා බන්. උබලත් මේව පොඩ්ඩක් අතපත ගාල බලපන්. මේව මේව ඉගෙන ගන්න උන් ඒ දවස්වල ගන්න සිඟිති ආතල් උබලට මේව මැජික් උනාට. :lol::lol::lol:
     
    Dec 30, 2013
    1,235
    166
    0

    කටින් පොර ටෝල්ක් දෙන පො@නයො මට පේන්න බෑ ඒකයි..
    වැඩකට ඇති දෙයක් උනත් නැති උනත් සිගිති ආතල් එකක් උනත් try එකක් හරි අරගෙන තියනව මම උබ මොනාද කරේ ?
    http://elakiri.com/forum/showthread.php?t=1480020

    කාට හරි බනිනව නම් හරියට බැනපන් හරි දේට.. එහෙන් මෙහෙන් චුට්ටක් දැනගෙන සිගිති ආතල් දෙන්නෙ නැතුව..

    9Y7qmQ3.png
    ​

    බන් ඇන්ටි වයිරස් ගහන එකත් මහ දෙයක්ද බන්? ලොල්. ඇන්ටි වෛරස් වෛරස් ඩිටෙක්ට් කරන ක්‍රම ටික දැනගත්තම ඕක හෙන සිම්පල් දෙයක්. ඕව ගැන නෙට් එකේ ඕනතරම් ආර්ටිකල් තියෙනව. md5 compare -> etc ඉඳන් ඉස්සරහට. අනික උබේ එක අන්තිම අසාර්ථක එකක්. වෛරස් ඩෙෆිනිෂන්ස් අප්ඩේට්ස් දෙන එක උබගේ එකෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමේ. :rofl::rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    ඉතින් යකෝ action php file ekata query එක සබ්මිට් වෙන්න හදන එක මහ දෙයක්ද? inspect element gihin balanna puluwan form submit wena php file eka ,lol මේකාලේ පහවසරෙ උන් ඕව හදන්නේ? :rofl:
    අද උදෙද් එකෙක් ඔය වගේ එකක් ගැන මේකෙ දාල තිබ්බ. :rofl: මේ වගේ සිඟිති ආතල් එකක් දුන්නම මේව ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කබ්බෝ හිතන්නේ මූ පට්ට වැඩර් කියල. ලොල්. මේ වගේ එකක් jquery / pure js වලින් ගහන්න පලුවන් විනාඩි ගානකින්. :rofl::rofl:

    උබ ගැන දුක හිතෙනව බන් මට කලින් නම් තරහ ගියා දැන් දුකයි..

    http://elakiri.com/forum/showthread.php?t=1566637

    http://elakiri.com/forum/showthread.php?t=1565826

    මේ thread දෙක දැකල කම්මැලි කමට හැදුවෙ මේක.. මම thread එකක් වත් දාන්නෙ නෑ මේක ගැන ඕන උන්ට දෙනව මිසක්.. ලොල් බන්..

    වැඩර් කෙනෙක් වෙන්න හිතාගෙන මේ වගේ ලපටි software එකක් ගහන්න පුකේ අමාරුවක් නෑ.. කටින් පොර ටෝල්ක් දෙන්නෙ හදල පෙන්නපන් කො පහ වසරෙ එකෙක් ට කියල.. ඉතිං..මහ වැඩක් නෙවෙ මේක.. ඒත් උබට ඒක වත් කරන්න බෑ.. හදපන් ඉතිං විනාඩි පහයි නෙ යන්නෙ..

    :lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    බන් ඇන්ටි වයිරස් ගහන එකත් මහ දෙයක්ද බන්? ලොල්. ඇන්ටි වෛරස් වෛරස් ඩිටෙක්ට් කරන ක්‍රම ටික දැනගත්තම ඕක හෙන සිම්පල් දෙයක්. ඕව ගැන නෙට් එකේ ඕනතරම් ආර්ටිකල් තියෙනව. md5 compare -> etc ඉඳන් ඉස්සරහට. අනික උබේ එක අන්තිම අසාර්ථක එකක්. වෛරස් ඩෙෆිනිෂන්ස් අප්ඩේට්ස් දෙන එක උබගේ එකෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමේ.

    ටොපි එක ඉවරයි.. රෙවුන නම් හෝද ගනින්..
    btw rep කැපුවෙ මම නෙවේ..
    9344262.png

    9Y7qmQ3.png
    ​
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මට පේන විදිහට සචිය fake එකක් හදාගෙන උගෙ App එක ප්‍රොමොට් කරනව.. කොහොමද ටිකිරි මොළේ.. :rofl::rofl::rofl:

    ෆේක් එකක් නෙමේ බන් මගේ අයි ඩී එක මතක නෑ දැන් මාස ගානක ඉඳන් මේ පැත්තේ එන්න ලැබුනේ 2006-2008 වෙනකන් අපිත් මේකේ තමයි හිටියේ.
    ඉස්සරහට හොඳ ත්‍රෙඩ් එකක් දාන්නම් උබලට හම්බන්තොට ගැන ඒටු ඉසෙඩ් දක්වා. :cool:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,806
    1
    1,852
    113
    ගෙදර තමයි බං
    ඔය වගේ දෙකයි පනහේ කබ්බොන්ට පෂ්චාත්බාගේ ඔච්චර දෙන්න එපා බන්. උබලත් මේව පොඩ්ඩක් අතපත ගාල බලපන්. මේව මේව ඉගෙන ගන්න උන් ඒ දවස්වල ගන්න සිඟිති ආතල් උබලට මේව මැජික් උනාට. :lol::lol::lol:

    uba pada talk witharane :rofl::rofl: wedak karala pennapan. :yes::yes:
    ehema neththam podi hari loku hari wedak karana ekaata karanna deepan :cool:

    irisiyaawa atha arapan :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    මට පේන විදිහට සචිය fake එකක් හදාගෙන උගෙ App එක ප්‍රොමොට් කරනව.. කොහොමද ටිකිරි මොළේ..

    අම්ම පල්ල මම නම් එහෙම ගොන් ආතල් ජීවිතේට ගන්නෙ නෑ බං

    :dull:

    9Y7qmQ3.png
    ​
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,806
    1
    1,852
    113
    ගෙදර තමයි බං
    ෆේක් එකක් නෙමේ බන් මගේ අයි ඩී එක මතක නෑ දැන් මාස ගානක ඉඳන් මේ පැත්තේ එන්න ලැබුනේ 2006-2008 වෙනකන් අපිත් මේකේ තමයි හිටියේ.
    ඉස්සරහට හොඳ ත්‍රෙඩ් එකක් දාන්නම් උබලට හම්බන්තොට ගැන ඒටු ඉසෙඩ් දක්වා. :cool:

    මහින්ද මාමිව අඳුරනවද :sorry::sorry:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    උබ ගැන දුක හිතෙනව බන් මට කලින් නම් තරහ ගියා දැන් දුකයි..

    http://elakiri.com/forum/showthread.php?t=1566637

    http://elakiri.com/forum/showthread.php?t=1565826

    මේ thread දෙක දැකල කම්මැලි කමට හැදුවෙ මේක.. මම thread එකක් වත් දාන්නෙ නෑ මේක ගැන ඕන උන්ට දෙනව මිසක්.. ලොල් බන්..

    වැඩර් කෙනෙක් වෙන්න හිතාගෙන මේ වගේ ලපටි software එකක් ගහන්න පුකේ අමාරුවක් නෑ.. කටින් පොර ටෝල්ක් දෙන්නෙ හදල පෙන්නපන් කො පහ වසරෙ එකෙක් ට කියල.. ඉතිං..මහ වැඩක් නෙවෙ මේක.. ඒත් උබට ඒක වත් කරන්න බෑ.. හදපන් ඉතිං විනාඩි පහයි නෙ යන්නෙ..

    :lol::lol::lol::lol:

    උබ මට සොෆ්ට්වෙයාර් පැත්ත කියල දෙන්න එපා පුටේ. උබට ගොඩක් කලින් අපි ඕව අතපත ගෑවේ. ඒ නිසයි මේ වගේ ඇප් වල තියෙන සිඟිති කම දැනුනෙ. :rofl: අනික බලපන් බන් මෙච්චර හොඳට පට්ට ide එකක් දීලත් උබේ මේ සිඟිති කෑල්ලේ ගූයී වල කැත. ඔය ටිකවත් හරියට අලයින්මන්ට් කරල හදපන්. ලොල්.:rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    උබ මට සොෆ්ට්වෙයාර් පැත්ත කියල දෙන්න එපා පුටේ. උබට ගොඩක් කලින් අපි ඕව අතපත ගෑවේ. ඒ නිසයි මේ වගේ ඇප් වල තියෙන සිඟිති කම දැනුනෙ. :rofl: අනික බලපන් බන් මෙච්චර හොඳට පට්ට ide එකක් දීලත් උබේ මේ සිඟිති කෑල්ලේ ගූයී වල කැත. ඔය ටිකවත් හරියට අලයින්මන්ට් කරල හදපන්. ලොල්.:rolleyes:

    හා ඈ.. :rofl::rofl::rofl:
    උබ නිකන් ආතල් එකට හදපු app එකක් දියන් කො බලන්න අපිටත්..
    :lol::lol::lol:
    ගමෙහ් අනාතය
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    ගමේහ් අනාතයා Vs. ගණේමුල්ලේහ් අනාතයා

    මොකෙක් හරි මුස්පේන්තු අපතයෙක් එනව දවස මූසල කරන්න.. මම යනව දෙතුන් දෙනෙක් බාවන්න.. වර..

    9Y7qmQ3.png
    ​