Dumbass

Dec 30, 2013
1,235
166
0

හා ඈ.. :rofl::rofl::rofl:
උබ නිකන් ආතල් එකට හදපු app එකක් දියන් කො බලන්න අපිටත්..
:lol::lol::lol:
ගමෙහ් අනාතය

අර බන් මත්තල ගුවන්තොටුපල් තියෙන්නේ. ඉඳල හිටල ප්ලේන් එන. අන්න ඒකට වරෙන් සතියේ දින වල සඳුඳ, බදාද. අර තව එතකොට මාගම්පුර නැව් එන තැනක් තියෙන්නේ එකට වරෙන් ඉතිරි දවස් තුනේ. මම ගහපු(තව කොල්ලො සෙට් එකක් එක්ක) සිස්ටම්ස් දුවන හැටි පෙන්නන්න. ලොල්.

මමත් මේ දැන් වැඩ කරාට අපිත් කොලබ තමයි කුඩ්ඩො. ලොල් :rolleyes::rofl:
 
blue_in_rio

Well-known member
  • ඔය වගේ දෙකයි පනහේ කබ්බොන්ට පෂ්චාත්බාගේ ඔච්චර දෙන්න එපා බන්. උබලත් මේව පොඩ්ඩක් අතපත ගාල බලපන්. මේව මේව ඉගෙන ගන්න උන් ඒ දවස්වල ගන්න සිඟිති ආතල් උබලට මේව මැජික් උනාට. :lol::lol::lol:

    කියෙව්වට වැඩක් නැනේ මචන්..දෙයක් කරලා පෙන්නපන්.උබ ඔච්චර වැඩ්ඩ නම්, මොනවා හරි අලුත් දෙයක් කරලා පෙන්නපන්කො, කියවන් නැතුව.කරන එකෙකුට දෙයක් කරන්න දීපන් බන්...ඇයි මේ කුඩුකේඩු කම් ? උබට එපා නම් නිකා හිටපන්.ඕනා එවුන් ගනියි. :oo::oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    අර බන් මත්තල ගුවන්තොටුපල් තියෙන්නේ. ඉඳල හිටල ප්ලේන් එන. අන්න ඒකට වරෙන් සතියේ දින වල සඳුඳ, බදාද. අර තව එතකොට මාගම්පුර නැව් එන තැනක් තියෙන්නේ එකට වරෙන් ඉතිරි දවස් තුනේ. මම ගහපු(තව කොල්ලො සෙට් එකක් එක්ක) සිස්ටම්ස් දුවන හැටි පෙන්නන්න. ලොල්.

    මමත් මේ දැන් වැඩ කරාට අපිත් කොලබ තමයි කුඩ්ඩො. ලොල්

    අනුන්ගෙ ඒවට හොම්බ දාල ක්‍රෙඩිට් ගන්න අනාතයෙක් නේද.. තේ අල්ලන එකද කරේ පව් ඕයි... ඕක කියාගන්නද මෙච්චර මහන්සි උනේ..
    9305664.gif

    9Y7qmQ3.png
    ​
     
    Dec 30, 2013
    1,235
    166
    0
    කියෙව්වට වැඩක් නැනේ මචන්..දෙයක් කරලා පෙන්නපන්.උබ ඔච්චර වැඩ්ඩ නම්, මොනවා හරි අලුත් දෙයක් කරලා පෙන්නපන්කො, කියවන් නැතුව.කරන එකෙකුට දෙයක් කරන්න දීපන් බන්...ඇයි මේ කුඩුකේඩු කම් ? උබට එපා නම් නිකා හිටපන්.ඕනා එවුන් ගනියි. :oo::oo:

    අනේ නෑ බන් ඕන එකෙක් ගත්තම මට මොකද. කම්පියුටරෙන් ටයිප් කරන්න විතරක් දන්න එවුන්ට නම් මේව හෙන ලොකු කේස් :rofl::rofl::rofl:
     
    Dec 30, 2013
    1,235
    166
    0

    අනුන්ගෙ ඒවට හොම්බ දාල ක්‍රෙඩිට් ගන්න අනාතයෙක් නේද.. තේ අල්ලන එකද කරේ පව් ඕයි... ඕක කියාගන්නද මෙච්චර මහන්සි උනේ..
    9305664.gif

    9Y7qmQ3.png
    ​

    තේ අල්ලනවද නැද්ද කියල බලන්න වෙලාවක වරෙන්කෝ.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    thread එකක් දාන්න ගියෙ release කරල ඒත් බැල්ලියො දෙන්නෙක් මාව ලිදේ දැම්ම ටෙස්ට් කරන්න දීපු මෙලෝ රහක් නෑ කියල.. හෙට අනිද්ද sites වලට release කරනව.. vm එකක් දාල තියපන්.. ලින්ක් එකක් දෙන්න..

    8yfaro.png

    4608381.gif

    9Y7qmQ3.png
    ​

    :love: :love: wesi
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,847
    16,959
    113
    huta e para methana waliyak yanawane.car eka happune video eke methana mun maragannawa.:oo:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අර බන් මත්තල ගුවන්තොටුපල් තියෙන්නේ. ඉඳල හිටල ප්ලේන් එන. අන්න ඒකට වරෙන් සතියේ දින වල සඳුඳ, බදාද. අර තව එතකොට මාගම්පුර නැව් එන තැනක් තියෙන්නේ එකට වරෙන් ඉතිරි දවස් තුනේ. මම ගහපු(තව කොල්ලො සෙට් එකක් එක්ක) සිස්ටම්ස් දුවන හැටි පෙන්නන්න. ලොල්.

    මමත් මේ දැන් වැඩ කරාට අපිත් කොලබ තමයි කුඩ්ඩො. ලොල් :rolleyes::rofl:

    1. මොකද්ද සිස්ටම් එක :dull:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,177
    4,089
    113
    invoke db "Injected Memory"
    මට ඉරිසියයි යකෝ. තොගේ ඔය software එක හදාගන්න බැරි තරම් හොයා ගන්න බැරි bugs පැමිණේවා... :P:P

    මේකෙ Editor එක හදන්න අමාරු වෙලානැ බං,

    ඇතුලෙ තියෙන FTP Keylogger එකයි, ring 0 root kit එකයි හදන්න තමයි වෙලා ගිහින් තියෙන්නෙ. ..

    දෙතුන්දෙනෙක්ගෙම Rootkit එක install වෙද්දි BSOD ආපු නිසා දැන් වැඩිය කාටවත් දෙන්නෙ නැ භාන්ඩෙ. . . . :P
    ​
     
    blue_in_rio

    Well-known member
  • මේකෙ Editor එක හදන්න අමාරු වෙලානැ බං,

    ඇතුලෙ තියෙන FTP Keylogger එකයි, ring 0 root kit එකයි හදන්න තමයි වෙලා ගිහින් තියෙන්නෙ. ..

    දෙතුන්දෙනෙක්ගෙම Rootkit එක install වෙද්දි BSOD ආපු නිසා දැන් වැඩිය කාටවත් දෙන්නෙ නැ භාන්ඩෙ. . . . :P
    ​

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,806
    1
    1,852
    113
    ගෙදර තමයි බං
    මේකෙ Editor එක හදන්න අමාරු වෙලානැ බං,

    ඇතුලෙ තියෙන FTP Keylogger එකයි, ring 0 root kit එකයි හදන්න තමයි වෙලා ගිහින් තියෙන්නෙ. ..

    දෙතුන්දෙනෙක්ගෙම Rootkit එක install වෙද්දි BSOD ආපු නිසා දැන් වැඩිය කාටවත් දෙන්නෙ නැ භාන්ඩෙ. . . . :P
    ​

    crystal shield eken okkoma clean kala :yes::cool: