Dumbbell සෙට් එකක් ඩිලිවරි කරගන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    15 or 20Kg වගෙ සෙට් එකක් අඩුම කීයකට ගන්න පුලුවන් වෙයිද මචන්ලා?

    හොඳ තැනක් රෙකමන්ඩ් කරගෙන යන්නකො
     
    • Like
    Reactions: kinkon

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    mn hithnne uba me uda dala thiyena ewa nm neme wenna athi neda balanne :lol:

    mn ikman eke balala ghn gtte SS Marketing da mkakda manda ungene.

    mn 55KG wenna okkoma gtta 4ft bar dumbel bar ekka total eka 25 - 30k atha wenna ynna athi mata.
    mn hithnne 25k wenna one.mathaka na 2020 gtte.
     
    • Wow
    Reactions: Erzo