Dumida Boru karanne

Sep 24, 2011
324
113
0
Duminda silva acting parak danawada ban????.nathnam wedi unda dekak oluwata waduna kena kohomada suwa athata enne.ekko anduwa borukiyanawa.ehema nathnam anduwai Duminda ya dennma boruwak karanwa.

http://soundcloud.com/slakith/last-speech-of-bharatha :shocked:

lankaenewscomsinhalanew.jpg
 
  • Like
Reactions: madsugath

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    100% Correct Sunil Perera is the Best Doctor for this Subject ara Mahinda Wijesekarawa goda dammeth miniha ..... anith oya Docaalanam mama danne naha but He is the best Doc for this :yes:

    machan mama ahala thiyenawa Dr.Kolvin saha Dr. Sunil Perera nam expert la kiyala .Dr Kolvin retired neda??machan Dr Sunil perera ta mokada une??dan lankawe nadda??::oo:

    කොල්වින් සමරසිංහ පස්සෙ පස්සෙ මෙන්ටල් කේස් වෙන්න ගත්ත කියල මම අහල තියනව හරියටම ශුවර් නෑ

    උඹල දැකල ඇතිනේ කොළඹ ජාතික රොහලේ නිවුරෝ යුනිට් එක අර අලුත් බිල්ඩින් එකක තියෙන්නේ ඒක ඩොක්ටර් සුනිල් පෙරේරට හම්බුන පුද්ගලික ඩොනේෂන් එකක්......ඒත් පොර එක ජාතික රෝහලට දුන්න...... ඔයාල දික්කින්නත් ඇති මීට මස ගනකට කලින් ඕක ඔපන් කලේ.......අපෙ නිමල් ලොක්ක ඕකෙන් සුනිල් පෙරේර කපල උගේ නම දාගන්න කේස් එකක් ගිහින් කල කිරිල පොර අයින් උනා......

    දැන් මාස 2ක් ලංකාවෙ මාස 2ක් පිටරට......සෙන්ට්‍රල් හොස්පිටල් එකෙ ඩොක්ටර්ට වෙන් කල වෙනම වොඩ් එකක් තියනව......චැනල් කරන්නෙ ආසිරි සර්ජිකල් එකේ....චැනල් උනත් ගොඩක් පිලිවෙලට කරන්නෙ, ඒයාගෙ හැකියාවත් එක්කයි අනිත් අයත් එක්කයි බැලුවහම අය කරන ගාස්තුත් සදාරනයි
     
    Last edited:

    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    මම නම් දැක්කේ නැ..:no:
    භාරතගේ 4 මැරිලා..හැබැයි දුම්න්දගේ සෙට් එකේ දුම්න්ද විතරයි..පොලිසියෙන් තාම එකෙක්වත් අල්ලගෙනවත් නැ..:dull:
    Mr.භාරතගේ Driver විතරයිනේ බේරුනේ? Mr.භාරතගේ guards ලා ඔක්කොලාම මියගියා නම් මෙයාට ඩිශුම් 3ක් තිබ්බේ කවුද? :nerd::oo:
     
    Jun 20, 2011
    31
    5
    0
    කොල්වින් සමරසිංහ පස්සෙ පස්සෙ මෙන්ටල් කේස් වෙන්න ගත්ත කියල මම අහල තියනව හරියටම ශුවර් නෑ

    උඹල දැකල ඇතිනේ කොළඹ ජාතික රොහලේ නිවුරෝ යුනිට් එක අර අලුත් බිල්ඩින් එකක තියෙන්නේ ඒක ඩොක්ටර් සුනිල් පෙරේරට හම්බුන පුද්ගලික ඩොනේෂන් එකක්......ඒත් පොර එක ජාතික රෝහලට දුන්න...... ඔයාල දික්කින්නත් ඇති මීට මස ගනකට කලින් ඕක ඔපන් කලේ.......අපෙ නිමල් ලොක්ක ඕකෙන් සුනිල් පෙරේර කපල උගේ නම දාගන්න කේස් එකක් ගිහින් කල කිරිල පොර අයින් උනා......

    දැන් මාස 2ක් ලංකාවෙ මාස 2ක් පිටරට......සෙන්ට්‍රල් හොස්පිටල් එකෙ ඩොක්ටර්ට වෙන් කල වෙනම වොඩ් එකක් තියනව......චැනල් කරන්නෙ ආසිරි සර්ජිකල් එකේ....චැනල් උනත් ගොඩක් පිලිවෙලට කරන්නෙ, ඒයාගෙ හැකියාවත් එක්කයි අනිත් අයත් එක්කයි බැලුවහම අය කරන ගාස්තුත් සදාරනයි

    උබ කියලා තියෙන දේ ඇත්ත. කොල්වින් සමරසිංහ හොද ඩොකෙක්.එත් එයාගෙ සමහර සවුත්තු වැඩත් තිබුනා.ඉස්සර මස් වැද්දා කියලා නම පට බැදිලා තිබුනා එයාට.මම එයාට ගරු කරන්නෙ මගෙ තාත්තව ගොඩ දාපු නිසා.මගෙ තාත්තා හිටියෙ ඉතා අවදානම් තත්වයේ.කොල්වින් කරපු සැත්කමින් පසුව ගොඩ ආවා.මම එක නිසා කොල්වින්ට ගරු සලකනවා.එයා ඉතා අසිරු සැත්කම් වලින් රොගින් ගොඩදාලා තියෙනවා.පසු කාලින එයාට ස්නායු අබාධයක් හටගත්තා කියලා ආරංචියි.අත් වෙව්ලිමට පටන් ගත්ත නිසා සැත්කම් වලින් ඉවත් උනාලු.ඩොක්ටර් සුනිල් පෙරෙරා මම හිතන්නෙ දැනට ඉන්න ස්නායු සම්බන්ධ හොදම කෙනා.ගති ගුණ අතිනුත් පුද්ගලයා හොදයි.එයාත් ඉතා අසීරු සැත්කම් වලින් රොගින් සැහෙන පිරිසක් ජිවත්කරලා තියෙන කෙනෙක්.නිමල් සිරිපාල කරපු බලු වැඩ නිසා එයා කලකිරිනා.ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව කැම්පස් එකෙ දි කරන්න තොරගන්නෙ ඉතා සුලු පිරිසක්.එක ඉතා අමාරු විශයක්.ලංකාවෙ ඉන්නෙ ඉතා සුලු ගනනක් ස්නායු ශල්‍ය වෛද්‍ය වරු.එයිනුත් ඉහල මට්ටමෙ සාර්ථක මට්ටමෙ කෙනෙක් වෙන්නෙ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි.කාලකන්නි දෙශපාලනය නිසා ඒ අයත් අහිමි වෙනවා.
     
    :yes::yes::yes::yes::yes: