Dumida Boru karanne

Dr DoLittle

Member
Oct 10, 2011
7
1
0
Duminda silva acting parak danawada ban????.nathnam wedi unda dekak oluwata waduna kena kohomada suwa athata enne.ekko anduwa borukiyanawa.ehema nathnam anduwai Duminda ya dennma boruwak karanwa.
 
Last edited:

Myth

Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    ookagei anduwe ungei boruwa,, ara manussayawa marala muu gihin ICU eke hangila,,
    masayak 2k yanakota eliyata eii,,
    lankawe unta okkoma mataka tiyenne wadima unoth satiyai ne ,,
     
    • Like
    Reactions: madsugath

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ookagei anduwe ungei boruwa,, ara manussayawa marala muu gihin ICU eke hangila,,
    masayak 2k yanakota eliyata eii,,
    lankawe unta okkoma mataka tiyenne wadima unoth satiyai ne ,,

    i agree machan. these ppl are doing a well planned drama. :(
     

    Cool Shane

    Member
    Aug 26, 2011
    497
    32
    0
    Not Faking!

    No He is Not Faking...3 Bullets in the Head...2 have been taken out...Most Probably He Will Die...If He survive He will not be able to walk and stuff.
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    ow bun meeka Indian Saagaree "AMUTHU" ateene
    so anything possible.

    New Advertiesment
    Visit Srilanka all smugglers,terrorists,Drug loards....etc are welcome
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මටත් දැන්නම් හිතෙන්නේ හොඳ පිටපතක් සහිතව ප්ලෑන් කරලා ගහපු ගේමක් වගේ. shooting ඉවර උනානේ.. දැන් film එක සාර්ථකව තිරගත වෙනවා වගේ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    ඇත්තටම දුමින්දට වෙඩි වැදුනද ?

    මම නම් දැක්කේ නැ..:no:
    භාරතගේ 4 මැරිලා..හැබැයි දුම්න්දගේ සෙට් එකේ දුම්න්ද විතරයි..පොලිසියෙන් තාම එකෙක්වත් අල්ලගෙනවත් නැ..:dull:
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan oluwata wedi wadunama marenne brain eka damage wena hindane, ithin ban molayak nathi unta oluwata wadunata mukuth wenne nathuwa athi.
     

    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    ........

    saibaba10.jpg
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    http://www.gossiplankanews.com/2011/10/bharatha-duminda-incident-news-just-in.html

    මේකේ තියන නිව්ස් එකට අනුව මේ සැත්කම කරල තියෙන්නේ ඩොක්ටර් හිමාෂි කුලරත්නයි(කොළඹ ජාතික රෝහල ) ඩොක්ටර් මහේෂි විජේරත්නයි (ජ'පුර රෝහල )....... මේ දෙන්නගෙ සැත්කම් වල ගොඩයමෙ ප්‍රතිශතය ඔය රෝහල් වල ඉන්න අයගෙන් ඇහුවොත් හරියට කියයි.....

    මන් දන්න තරමින් නියුරො සැත්කම් වලට හොදම ඩොක්ටර් සුනිල් පෙරේරා (නිමල් සිරිපල ගොයිය අපිට අහිමි කල සම්පතක් ) සහ ඩොක්ටර් ප්‍රසන්න ගුනසේන (අනුරාධපුර රොහල ).......

    ඉතින් ඕක උනානම් මේ ෆේල් වෙන ඩොකාලව දාල ඕක කරයිද ???
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඔලුවට වෙඩ් වෑදුනට ඕකා මෑරෙන්නෙ නෑ. මොළේ තියෙන්නෙ උගෙ ඔලුවේ නෙවේ.

    මොළයක් තියෙනවද කියලත් ෂුවර් නෑ

     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    දුමින්දට හුස්ම වැටෙයි

    October 10, 2011 at 1:45 pm | Lanka C News.
    දුමින්දට හුස්ම වැටෙයි

    මුල්ලේරියාව ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවෙන් බරපතල තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හිසේ සැත්කම් දෙකකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා කෘතිම ස්වශන උපකරණ නොමැතිව හුස්ම ගනිමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි.

    මන්ත‍්‍රිවරයා ක‍්‍රමයෙන් සුවය ලබමින් සිටියද ඔහු සම්පූර්ණයෙන්ම සුවය ලබන තෙක් මොලයේ තත්වය ගැන කිව නොහැකි බවද වෛද්‍යවරු කියති.

    http://lankacnews.com/sinhala/news/29512/
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    http://www.gossiplankanews.com/2011/10/bharatha-duminda-incident-news-just-in.html

    මේකේ තියන නිව්ස් එකට අනුව මේ සැත්කම කරල තියෙන්නේ ඩොක්ටර් හිමාෂි කුලරත්නයි(කොළඹ ජාතික රෝහල ) ඩොක්ටර් මහේෂි විජේරත්නයි (ජ'පුර රෝහල )....... මේ දෙන්නගෙ සැත්කම් වල ගොඩයමෙ ප්‍රතිශතය ඔය රෝහල් වල ඉන්න අයගෙන් ඇහුවොත් හරියට කියයි.....

    මන් දන්න තරමින් නියුරො සැත්කම් වලට හොදම ඩොක්ටර් සුනිල් පෙරේරා (නිමල් සිරිපල ගොයිය අපිට අහිමි කල සම්පතක් ) සහ ඩොක්ටර් ප්‍රසන්න ගුනසේන (අනුරාධපුර රොහල ).......

    ඉතින් ඕක උනානම් මේ ෆේල් වෙන ඩොකාලව දාල ඕක කරයිද ???

    100% Correct Sunil Perera is the Best Doctor for this Subject ara Mahinda Wijesekarawa goda dammeth miniha ..... anith oya Docaalanam mama danne naha but He is the best Doc for this :yes:
     

    Dr DoLittle

    Member
    Oct 10, 2011
    7
    1
    0
    http://www.gossiplankanews.com/2011/10/bharatha-duminda-incident-news-just-in.html

    මේකේ තියන නිව්ස් එකට අනුව මේ සැත්කම කරල තියෙන්නේ ඩොක්ටර් හිමාෂි කුලරත්නයි(කොළඹ ජාතික රෝහල ) ඩොක්ටර් මහේෂි විජේරත්නයි (ජ'පුර රෝහල )....... මේ දෙන්නගෙ සැත්කම් වල ගොඩයමෙ ප්‍රතිශතය ඔය රෝහල් වල ඉන්න අයගෙන් ඇහුවොත් හරියට කියයි.....

    මන් දන්න තරමින් නියුරො සැත්කම් වලට හොදම ඩොක්ටර් සුනිල් පෙරේරා (නිමල් සිරිපල ගොයිය අපිට අහිමි කල සම්පතක් ) සහ ඩොක්ටර් ප්‍රසන්න ගුනසේන (අනුරාධපුර රොහල ).......

    ඉතින් ඕක උනානම් මේ ෆේල් වෙන ඩොකාලව දාල ඕක කරයිද ???

    machan mama ahala thiyenawa Dr.Kolvin saha Dr. Sunil Perera nam expert la kiyala .Dr Kolvin retired neda??machan Dr Sunil perera ta mokada une??dan lankawe nadda??::oo: