Duminda new ?

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ඊයේ දිනයේ ඇතිවූ වෙඩි හුවමාරුවෙන් හිසට ඇතුළු වූ වෙඩි උණ්ඩ සහිතව රෝහල් ගතකල දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ ජීවිත අවදානම තවමත් පහව ගොස් නැත.මීට හේතුව වන්නේ අප පෙර ලිපියේ සඳහන් කල පරිදි ඔහුගේ හිසේ උණ්ඩයක් ඉවත් කල නොහැකි පරිදි සිරව තිබීමයි.දැනට මොලය අභ්‍යන්තරයේ රුධිර වහනය පාලනය කොට හෘද ස්පන්දනය යහපත් තත්වයට ගෙන ඇති මුත් ඉතිරිව ඇති උණ්ඩය ඉවතට ගතහොත් පාලනය කල නොහැකි රුධිර වහනය හේතු කොටගෙන හෘද ස්පන්දනය නැවතීමට ඉඩ ඇත.වෛද්‍යවරුන් පවසන අන්දමට මෙම උණ්ඩය ඇති ප්‍රදේශය ශරීරයේ තොල්,බාහු,ඇගිලි මෙන්ම හදවතද පාලනය කරන මධ්‍යස්ථානයක් වේ.මේ පිළිබද පැහැදිලි රූපසටහනක් ඉහත දක්වා ඇත.මෙම උණ්ඩය ඉවත් කලා හෝ නොකලා ඉදිරියට ඇතිවන තත්වය brain traumatic injury ලෙස හැදින්වේ.ලෝකයේ මෙම තත්වයෙන් මිදීමේ හැකියාව ඇත්තේ 1/10000කට පමණි.
    කෙසේ වුවද මෙම තත්වය හමුවේ ඉදිරියේදී පුරප්පාඩු විය හැකි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු ධුරය මනාප ප්‍රතිපල අනුව අභාවප්‍රාප්ත භාරත ලක්ෂ්මන්ට හිමිවිය යුතුව තිබුනද ඔහු ජීවතුන් අතර නැති හෙයින් මීලගට ලයිස්තුවේ සිටින රෝහිත බෝගොල්ලාගමට පාර්ලිමේන්තු යාමේ අවස්ථාවක් ලැබෙන බවක් නම් පෙනෙන්නට තිබේ.\

    Repost nam sorry


    internet 1 gatte