Duminda Silva වැඩ බාරගනි. #හිරු

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Duminda Silva assumes duties as NHDA chairman
    FB-IMG-1628605053807.jpg

    Former Parliamentarian Duminda Silva assumed duties as the Chairman of the National Housing Development Authority today, Ada Newspaper reported.

    Silva was appointed to the position by President Gotabaya Rajapaksa in July 2021.

    The former MP who was serving a death sentence was granted a presidential pardon on 24th June 2021.

    The Colombo High Court imprisoned Silva for life in 2016, over the murder of former MP Bharatha Lakshman Premachandra.

    Silva had filed an appeal at the Supreme Court against the decision of the Colombo High Court, but the Supreme Court upheld the verdict on murder conviction by the High Court.

    The Presidential Commission which was appointed to investigate incidents of political victimisation had later recommended the release of Duminda Silva, following which he was released on a presidential pardon.

    The decision to grant a presidential pardon to Duminda Silva was questioned by many, including the US Embassy in Colombo, the Opposition Samagi Jana Balawegaya party, BAR Association of Sri Lanka, and teh wife and daughter of late MP Bharatha Lakshman Premachandra.

    Details : https://t.co/AScHrD7syn
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ආයතන ප්‍රදානින්ගේ සුදුසුකම් සෙවීම පිලිබද විශෙස කොමිසන් සබාව මොකො කරන්නෙ දැන්....

    ආන්ඩුවෙ හැම ඇප්ලිකේශන් එකකම අහනව ඔබ වරදකට දඩුවම් ලැබුවෙක්ද කියල...එතකොට ජොබ් ඉල්ලන අනික් සාමානය අයටත් ඕකේ ද
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    බලපන් මුන්ගේ තියෙන උද්දච්ච කම.... අර මිනිමරුව හිරෙන් නිදහස් කළා මදිවට ඌට තනතුරුත් දුන්න .... අපිට ඕන එක අපි කරනව කියල තමයි කියන්නෙ ඔය ... මිනිස්සු ඕව මතක තියා ගන්න ඕන ඊලග චන්දෙදි කලගුණ සලකන්න ....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බලපන් මුන්ගේ තියෙන උද්දච්ච කම.... අර මිනිමරුව හිරෙන් නිදහස් කළා මදිවට ඌට තනතුරුත් දුන්න .... අපිට ඕන එක අපි කරනව කියල තමයි කියන්නෙ ඔය ... මිනිස්සු ඕව මතක තියා ගන්න ඕන ඊලග චන්දෙදි කලගුණ සලකන්න ....
    එහෙම රටකට හරි යයිද බන් බුදු දහම ඈත්තක් නම්
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    බලපන් මුන්ගේ තියෙන උද්දච්ච කම.... අර මිනිමරුව හිරෙන් නිදහස් කළා මදිවට ඌට තනතුරුත් දුන්න .... අපිට ඕන එක අපි කරනව කියල තමයි කියන්නෙ ඔය ... මිනිස්සු ඕව මතක තියා ගන්න ඕන ඊලග චන්දෙදි කලගුණ සලකන්න ....
    උබ හිතනවද දේවල් මතක තියෙන උන් ඉන්නව කියල මේ රටේ. විකාරද මේකෙ ඉන්න චන්ද දායකයොත් දුමින්ද සිල්ව වගේ උන්ම තමයි පට ගාල අමතක වෙනව 😂