Duminda Silva වැඩ බාරගනි. #හිරු

warwickuni

Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,059
    113
    මට දැන් මතකයි
    Yes , GR, Viyathmaga, Monks, Chamuditha and the lot wo got me pardoned for killing a person in broad day light in front of large gathering!! Next murderer to be in parliament !! voters will vote him in from Western Province first to PC then to parliament....... (by that time everybody will forget his killing except relatives of the lost one .....)
     
    • Like
    Reactions: akildila

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    බලපන් මුන්ගේ තියෙන උද්දච්ච කම.... අර මිනිමරුව හිරෙන් නිදහස් කළා මදිවට ඌට තනතුරුත් දුන්න .... අපිට ඕන එක අපි කරනව කියල තමයි කියන්නෙ ඔය ... මිනිස්සු ඕව මතක තියා ගන්න ඕන ඊලග චන්දෙදි කලගුණ සලකන්න ....
    ඒක තමයි මහින්දගේ විදිය .
     
    • Like
    Reactions: AEG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දුමින්ද සිල්වට හොඳ වැඩේ නේද වුණේ..? හොඳ වැඩේ...
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    .....තනතුර සදහා බදවා ගැනීමේ අයදුම්පත

    7.1 ඔබ යම් වරදකට උසාවියකින් දඩුවම් ලැබුවෙක්ද? යම් චෝදනාවකට ලක්ව පරීක්ශනයකට ලක්වූ අයෙක්ද? ඔව්/නැත

    ඔව්.නම් අදාල විස්තර..
     
    • Sad
    Reactions: Any.key

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    පෝන් නම්බර්ස් ටික ඇගේ පච්ච කොටා ගනී නේද? ගජිනි වගේ?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    69 උන් නිකන් කියපන්කො, හීනි ලැජ්ජාවක් දැනෙනවා නේද මේවා දකිද්දි
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    තොපේ ස ගූ නාගෙන ඉන්නේ කාල පලයන්
    හාමුගෙ ගූ ඇදලා ඒවා කාලා මදිවට ඇගෙත් ගාගෙන හිපාටු ජෙප්පා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    හාමුගෙ ගූ ඇදලා ඒවා කාලා මදිවට ඇගෙත් ගාගෙන හිපාටු ජෙප්පා
    ගූ කන්නේ නැතුව උත්තර දීපන් පොන්න බල්ලෝ තොගේ හාමු මිනීමරුවෝ නිදහස් කරද්දී සැපද?