Duminda Silva හිරගෙට_ගිය_හැටි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Duminda Silva හිරගෙට_ගිය_හැටි

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදකරුවන්ව, මරණ දඬුවම හිමි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු චූදිතයින්, බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරය වෙත අද (08) පස්වරුවේ රැගෙන ගියා.

     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    14184413_197433670675331_821543650970364981_n.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :D:D
    mona tharam snehayakda sudu putha wenuwen thiyenne

    anti mata dan ona kiwwoth para madde wunath redda ussana ready pita mun set eka inne.

    mun wage amana hathikarayak innakan kawadawath me rata diyunu karanna ba.

    aruge amma thathhata nathi ammak munta thiyenne:D:D


    ඔය පැතිවල මිනිස්සුන්ට ටකරන් තහඩුවක්, වැසිකිලි පෝච්චීයක්, බඩු මල්ලක් බෙදන දුමින්ද අගෙයි අනික් උන්ට වඩා. එකනෙ චන්දෙ කාලෙට මනාප හම්බෙන්නෙ හෝ ගාල :D
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    e ban hinawewi yanne.mu berenawa kiyala danagena wenna athi ne..ara film wala wage..bus eke ekkan yanakota pitipassen ena gurd eka pahu karan awilla..gemak dla bera gani kiyala wenna athi ne :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    :yes::yes:
    ඔය පැතිවල මිනිස්සුන්ට ටකරන් තහඩුවක්, වැසිකිලි පෝච්චීයක්, බඩු මල්ලක් බෙදන දුමින්ද අගෙයි අනික් උන්ට වඩා. එකනෙ චන්දෙ කාලෙට මනාප හම්බෙන්නෙ හෝ ගාල :D

    ඒ මිනිස්සුන්ටත් මේ දේවල් වලට වටින් ගොඩින් හරි හවුල් වීම් තියෙනවා,කොච්චර ජරා ගොඩක් උනත් ඒවා දල යන්න කැමති නැති එවුනුත් ඉන්නවනේ.
    දුමින්දය ත්‍රීවීල් හිටන් බෙදල දීල තිබ්බා එක සැරයක්.