Duminda Silva 'not a suspect' for Bharathas Murder | දුමිය බබා

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
Duminda Silva 'not a suspect' for Bharathas Murder | දුමිය බබා

ශ්‍රී ලංකා අරක්ශක මාධ්‍ය ප්‍රකාශක ලක්ශ්මන් හුලුගල්ල.. බීබීසී සන්දේශය වෙත පවසා ඇත්තේ.. භාරත ගාතනයට දුමින්ද සිල්වාගේ සම්බන්දයක් නැති බවත් ඔහුව සැකකරුවෙකු ලෙස අත්තඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් නැති බවය.

දැන් කියන්න බලන්න රටේ නීතිය එක්ක සෙල්ලම් කරන කාටද හෙණ ගහන්න ඔනෙ කියල. දුමින්දට කලින් කීදෙනෙක්ට හෙණ වදින්න ඔනෙද මේ කරන වැඩ වලට.

සමහරවිට දුමින්ද අයිය එපා එපා කියල වැද වැටෙද්දි අසමජ්ජාති බොඩි ගාඩ්ල වෙඩි තියලද දන්නෙත් නැහැනෙ. අනේ පව්.. රෙදි ඇදගෙන හෙලුවෙන් ඉන්න මාධ්‍ය ප්‍රකාශකයො.

t.gif
800_left_quote.gif
Mr Duminda Silva is a patient with injuries. There is no evidence at all to make him a suspect
800_right_quote.gif
මොන රටේද සැකකාරයෙක් අල්ලන්න සාක්කි හොයන්නෙ.. පැමිණිල්ලක් තියෙනවනම් සාක්කි හොයල විත්තියෙන් නිදහස් කරන එකනෙ කරන්න ඔනෙ.

t.gif
20111008151955duminda.jpg

Duminda Silva, MP, is an advisor to Defence Secretary Gotabhaya Rajapaksa

The ruling party parliamentarian Duminda Silva is not a suspect in the murder investigation of a presidential advisor, officials say.

Sri Lanka defence spokesman Lakshman Hulugalle told BBC Sandeshaya that the young MP currently recovering after a brain surgery is not a suspect in the Bharatha Lakshman Premachandra murder investigation.

Mr Premachandra's driver has testified that it was Mr Silva, an advisor to Defence Secretary Gotabhaya Rajapaksa, who first shot at the presidential advisor on trade union in Kolonnawa on 08 October.

In broad daylight
Mr Silva then ordered his men to shoot at Mr Premachandra, the eye witness, Saman Shantha Perera has told the police.

t.gif
800_left_quote.gif
Mr Duminda Silva is a patient with injuries. There is no evidence at all to make him a suspect
800_right_quote.gif

Defence spokesman, Lakshman Hulugalle

“Mr Duminda Silva is a patient with injuries. There is no evidence at all to make him a suspect,” was the response by Mr Hulugalle.
The young MP, who is a leading figure in ruling party’s youth front led by the president’s son, Namal, MP, is reported to be recovering after the surgery at Sri Jayawardenepura hospital.

“Apart from those who were there may be private bodyguards and others, no supporters of Mr Duminda Silva have been arrested," said Mr Hulugalle.

t.gif
20111012172234bharatha203.gif

He said two suspects who have fled to India have been arrested.

The suspects might have taken Indian visas prior to the shooting that killed at least four people, added Mr Hulugalle.

Strongly criticising the way the investigations are carried out, the Asian Human Rights Commission (AHRC) has urged the authorities to arrest all suspects for the shooting that happened in broad daylight in Mulleriyawa, a Colombo suburb.

"There is no report of any warrant issued for the arrest of Duminda Silva or any others regarding the triple murder," the AHRC said in a statement.
Election monitoring group Caffe has said that the police in Mulleriyawa ignored instructions by the elections commissioner to provide adequate security in Kolonnawa.

source : http://www.bbc.co.uk/sinhala/news/story/2011/10/111015_duminda_suspect.shtml
 
Last edited:

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
මචන් මට මේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ......
අපි හදපු ආණ්ඩුව මෙහෙම හැසිරෙනකොට ඇතිවෙන දුක දරාගන්න බෑ......මොකද අපි මෙතන උනත් එක එකාගෙන් කොච්චර බැනුම් ඇහුවද??? අම්මලා පවා බැනුම් ඇහුවා අපි කඩේ ගිය තරමට........
කළකිරෙනවා බන්.............
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සමහරවිට දුමින්ද අයිය එපා එපා කියල වැද වැටෙද්දි අසමජ්ජාති බොඩි ගාඩ්ල වෙඩි තියලද දන්නෙත් නැහැනෙ. අනේ පව්.. රෙදි ඇදගෙන හෙලුවෙන් ඉන්න මාධ්‍ය ප්‍රකාශකයො.
    :yes::lol::rofl::baffled::frown::(
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    සමහරවිට දුමින්ද අයිය එපා එපා කියල වැද වැටෙද්දි අසමජ්ජාති බොඩි ගාඩ්ල වෙඩි තියලද දන්නෙත් නැහැනෙ

    :yes: :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන් මට මේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ......
    අපි හදපු ආණ්ඩුව මෙහෙම හැසිරෙනකොට ඇතිවෙන දුක දරාගන්න බෑ......මොකද අපි මෙතන උනත් එක එකාගෙන් කොච්චර බැනුම් ඇහුවද??? අම්මලා පවා බැනුම් ඇහුවා අපි කඩේ ගිය තරමට........
    කළකිරෙනවා බන්.............
    Ova ohoma tamai ban ganan ganna epa:( :(:sorry:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මචන් මට මේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ......
    අපි හදපු ආණ්ඩුව මෙහෙම හැසිරෙනකොට ඇතිවෙන දුක දරාගන්න බෑ......මොකද අපි මෙතන උනත් එක එකාගෙන් කොච්චර බැනුම් ඇහුවද??? අම්මලා පවා බැනුම් ඇහුවා අපි කඩේ ගිය තරමට........
    කළකිරෙනවා බන්.............
    :shocked:
    wena SLFP supporters oya kathawamai kiyan ne
     
    Oct 12, 2011
    1,345
    118
    0
    Ravana.
    Senior Member

    Posts: 533
    Join Date: Aug 2008

    Today, 11:39 AM
    මචන් මට මේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ......
    අපි හදපු ආණ්ඩුව මෙහෙම හැසිරෙනකොට ඇතිවෙන දුක දරාගන්න බෑ......මොකද අපි මෙතන උනත් එක එකාගෙන් කොච්චර බැනුම් ඇහුවද??? අම්මලා පවා බැනුම් ඇහුවා අපි කඩේ ගිය තරමට........
    කළකිරෙනවා බන්.............
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පාරම්පරික වාමන්සික උන මට නම් තේරුණා 2/3 බලය ඉල්ලනකොටම ......

    2/3 , 5/6 ක වගේ පාලනය කරන්න බෙරි පිස්සු ක්‍රමයක් ලැබුනම ඔහොම වෙනවා, ගණන් ගන්න එපා උබල පිස්සු බලය ලබා දීල ඉවරනේ දැන් .....

    හැම තිස්සෙම පොදු මිනිස්සුන්ගේ අතේ බලය තියෙන විදියට තමා ආණ්ඩු පත් කරන්න ඕන . මොකෝ නෙත් නම් උන් පිස්සු කෙලිනවා .

    දුක ලංකාවේ උන්ට මේක නොතේරෙන එකනේ .....

    :(:sorry::(:sorry::confused::rolleyes::sorry::rolleyes::sorry::(:eek::eek::(:sorry::rolleyes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ පිළිබදව විමසීමකදී ලක්ෂ්මන් හුලුගල්ල මහතා ගුවන් විදුලියට අද උදෑසන දුරකතනයෙන් කියා සිටියේ සාක්ෂි විමසීම් සහ පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින අතර මෙතෙක් දුමින්ද සිල්වා සැක කරුවෙකු ලෙස පොලීසිය නම් කර නොමැති බවය. පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී විශේෂ ක්‍රියා පිළිවෙතක් පවතින අතර චෝදනා තහවුරු කළ යුතු බව ඔහු කියා සිටියා!! - පුවතක් පමණි
     
    එකියන්නෙ නඩු අහල වැරදි කරුවෙක් නම් විතරයි ඇරස්ට් කරන්න පුලුවන්,.. එකත් හොදයි..
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    සමහරවිට දුමින්ද අයිය එපා එපා කියල වැද වැටෙද්දි අසමජ්ජාති බොඩි ගාඩ්ල වෙඩි තියලද දන්නෙත් නැහැනෙ.
    :yes::lol::rofl::baffled::frown::(

    හත් අට පාරක්ම :බි.පෙ.සි:

    තුන් පාරක් :දිව දොට්ට
    :
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මේ පිළිබදව විමසීමකදී ලක්ෂ්මන් හුලුගල්ල මහතා ගුවන් විදුලියට අද උදෑසන දුරකතනයෙන් කියා සිටියේ සාක්ෂි විමසීම් සහ පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින අතර මෙතෙක් දුමින්ද සිල්වා සැක කරුවෙකු ලෙස පොලීසිය නම් කර නොමැති බවය. පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී විශේෂ ක්‍රියා පිළිවෙතක් පවතින අතර චෝදනා තහවුරු කළ යුතු බව ඔහු කියා සිටියා!! - පුවතක් පමණි

    මම පොන්සේකට කඩේ යන එකෙක් නම් නෙමෙයි... හැබැයි ඌව අත් අඩංගුවට ගන්නකොට ඔහොම නෑනේ..... තාම නඩු විභාග වෙනවනේ.....