Duminsa is not my man, he is gota's Man - MR

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මොලේට ගිනියම්වෙලා රත්වුනු බුලට් දෙකක් ගිහිල්ලා තියෙන කෙනෙක් ඉතාම වේගයෙන් සනීප වෙනවා කියන්නේ ආසියාවේ නෙවෙයි මේ මුලු විශ්වයේම ආශ්චර්‍යයක්ම තමයි..
    අපිට මේවා අහන වෙනතරමටම
    අපි වැටුනනේ කියල හිතෙනකොට දුකත් හිතෙනව අපි ගැනම..
    Hik hik Kudu walinmada danne beth kale. Hik. Katunayaka kolla male angata wadichcha kampanen, Muge oluwata wadilath moletath behela menna honda wenna yanawa.
    Asiyawe aascharyaya. :P