Dunlop Brand New 190 Hornet Tyre Need Quickly

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    0777802284
    Nishantha-Kandy...

    උබ කියන්නේ CLUB එකේ නිශාන්ත අයියද >? මන් බයික් එක හදන්නෙත් නිශාන්ත අයියගෙන් තමයි . එයා ලගත් නැහැ :P
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    හුඟක් තැන් වල තියෙන්නේ Dunlop එකයි Shinko එකයි, ටයර් එක වැඩිය යන්නේ නැති නිසා උන් stock තියාගන්නේ tire එකයි :yes:
    ඉස්සරහයි පස්සයි.. ඉතින් ගානත් වැඩියි :angry:
    මම Sk එකෙන් ගෙනාව ඉස්සරහා tire එක ඒ කාලේ 10,500
    අනික් tire house වල 12,800-13,000 වගේ උනා
    අද call කරද්දි කියපු එකා කිව්ව ගාන සැකයි මොකද සතියකට කලින් මට කිව්වෙ 190/50/17 tire 18,000 විතර කියලා, අද 180/55/17 18,400 වෙලා :confused:.. එහෙම ගියොත් tire house වල ගාන සාදාරණයි, sure නෑ පස්සේ දවසක කරලා බලන්න ඕනේ