Duplicate සිනහව

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Tamil_girls_group.jpg

    ඔබගේ සිත තුල

    කුමක් දේ ඈති වූවත්...
    ඔබත් ඔබේ මිතුරනුත්
    එක්ව සිනහ වන්නට...
    :):)

    අතීතය මකන්නට
    ආදරය ලබන්නට...
    අද මෙන් හෙට දිනෙත්
    සිනහ වන්නට හෑකිනම්......
    :(:(
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Superd machan!!
    යථාර්තය පිළිබිඹු කරන නිර්මාණයක්!!
    මම දැනන් හිටියේ නෑනේ උඹට මෙච්චර හැකියාවක් තියෙනවා කියලා!!
    දිගටම ලියන්න බ්‍රෝ සුභ පැතුම්!!
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Superd machan!!
    යථාර්තය පිළිබිඹු කරන නිර්මාණයක්!!
    මම දැනන් හිටියේ නෑනේ උඹට මෙච්චර හැකියාවක් තියෙනවා කියලා!!
    දිගටම ලියන්න බ්‍රෝ සුභ පැතුම්!!

    ස්තූතියි
    .........
     
    • Like
    Reactions: chammmy

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතා හොඳ නිමිත්තක් අකුරු කරලා තියෙනවා ඔබ...

    මේ අසරණයින්ට ඊයේ අහිමිව ගිය ජීවිත අපිට හෙටවත් ලබා දෙන්න පුලුවන්නම් ඒක කොච්චර පිනක්ද.....


    හැමදෙයම තමන්ට ගිලිහිලා තමන්ගෙන් ඈත් වෙලා තියෙද්දිත් අම්මලා තාත්තලා නැති ලෝකයේ මේ පුංචි හිත්වලට මෙහෙම හරි හිනැහෙන්න හිතේ තියෙන ධෛර්ය සුලුපටු වෙන්න බෑ. අපි ඒ ඔවුන් ලඟ තිබෙන නොසැලුන ශක්තිය තුලින් තමයි ඒ අසරණ ජීවිත ගොඩ නගන්න වහ වහා ඔවුනට උදව් කල යුත්තේ,පිඹුරු පත් සැකසිය යුත්තේ හා ක්‍රම වේද දියත් කල යුත්තේ..


    කාලීන මාතෘකාවක්..කෙටියෙන් වුනත් අරුත නිරූපනය වෙලා තියෙනවා...


    ලිවීමේදී අකුරු ගැන තව චුට්ටක් පරිස්සම් වෙන්න ..ලියල දෙපාරක් අකුරු හරිද කියල පිරික්සා බලන පුරුද්ද ඇති කරගතහොත් සුළු වැරදි පවා මග හරවා ගන්න ලෙහෙසියි..
    උදාහරණයක්:(කුමක් දේ ඈති වූවත්)

    දිගටම ලියන්න ....ඔබට ජය...
     
    • Like
    Reactions: sajard