Ricoh DD 5450 Duplo Machine, (Gestetner) Made in Japan, Rs.450000, Used only 01 week.
Brand new condition
Call 0702675767
Brand new condition
Call 0702675767
Last edited:
DUplo printing banMonawada ban oken karanne?
ප්‍රෙස් එකකට වඩා අඩු කොස්ට් එකකට වැඩි කොපිගානක් ප්‍රින්ට් කරන්න පුලුවන්.Monawada ban oken karanne?
ඉතින් එකම ප්‍රින්ටරේකින් කරතහකිනේ? පලවෙනි එක ප්රින්ටවුට් අරගෙන අනිත් සේරම ෆොටෝකොපි ගහනවා.ප්‍රෙස් එකකට වඩා අඩු කොස්ට් එකකට වැඩි කොපිගානක් ප්‍රින්ට් කරන්න පුලුවන්.
(මරණ දැන්වීම්)

නෑ බං, ඊට වඩා කොස්ට් එක ගොඩක් අඩුයි. හේතුවනං දන්නෙ නෑඉතින් එකම ප්‍රින්ටරේකින් කරතහකිනේ? පලවෙනි එක ප්රින්ටවුට් අරගෙන අනිත් සේරම ෆොටෝකොපි ගහනවා.![]()
ගත්තු ගමන් කොරෝනා කේස් එක පත්තු උනා කරපු බිස්නස් එක වැටුනා. සල්ලි හදීසියකට දෙන්නෙ බං. දැන් ඒ ලයින් එක කරන්නෙ නෑ. ඒකයි.Sathiyak use karanna machine ekak gaththe ai bang. Rent karanna thibba ne