duplo machine repair

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම ඩුප්ලෝ මැෂින් එකක් ගත්තා එකේ කොපි වල එක තැනක ප්‍රින්ට් වෙන්නේ නෑ , හිස් තියෙනවා , ඩ්‍රම් එක බැලුවම master එකේ ඒ හරිය සුදු පාටට තියෙනවා , මේක හදා ගන්න හැටි කියල දෙන්න පුලුවන්ද
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    උඹ කියන්නේ එක තැනක සුදු වෙනව නං.. අනිවා තීන්ත බ්ලෝක් එකක් ඇති. ඩුප්ලිකේට් රිසෝ එකක් නං දාන්නේ තීන්ත ගුලියක් හිර වෙලා ඇති.. කොල 50 ක් විතර එක දිගට ගහල බලපං එන්න එන්න තීන්ත අඩු වෙනවද.. නැත්තං එතන විතරක් දිගටම එහෙමද කියලා.. අලුත් මාස්ටර් එකක් කපල බලපං එහෙමද ආයෙත් කියලා.. නැත්තං තීන්ත ගුලියක් හිරවෙලා හරි මාස්ටර් එකට යටින් කලින් මාස්ටර් එකේ කෑල්ලක් ඉතිරි වෙලා හරි ඇති.. ඒකයි..
     
    මාස්ටර් එකක් දෙකක් කපල බැලුවා ඒත් හරි ගියේ නෑ කොලත් 50ක් 100ක් ගහලා බැලුවා ඒත් හරි ගියේ නෑ
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මාස්ටර් එකක් දෙකක් කපල බැලුවා ඒත් හරි ගියේ නෑ කොලත් 50ක් 100ක් ගහලා බැලුවා ඒත් හරි ගියේ නෑ

    ටික කාලයක් පාවිච්චි කරල නැත්තං ඔහොම වෙනවා.. ඩම් එක සුද්ද කරන්න වෙයි... ප්ලේට් එක ගලවල ඇතුල සුද්ධ කරන්න වෙයි මචං.. සර්විස් කරන කොනෙකුට කතා කරන්න.. හැබැයි හරියට දන්න කියන කෙනෙක්ට.. නැත්තං හරියට ඇණ ටික තද නොවුණොත් මචං ඩම් එක කඩල යන්න පුලුවන්..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ටික කාලයක් පාවිච්චි කරල නැත්තං ඔහොම වෙනවා.. ඩම් එක සුද්ද කරන්න වෙයි... ප්ලේට් එක ගලවල ඇතුල සුද්ධ කරන්න වෙයි මචං.. සර්විස් කරන කොනෙකුට කතා කරන්න.. හැබැයි හරියට දන්න කියන කෙනෙක්ට.. නැත්තං හරියට ඇණ ටික තද නොවුණොත් මචං ඩම් එක කඩල යන්න පුලුවන්..

    risograph 1630 model eka drum eka awul nm ganna thank thiyeyida
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    risograph 1630 model eka drum eka awul nm ganna thank thiyeyida

    ගන්න නං තැනක් දන්නෑ කොල්ලෝ.. සර්විස් එකට එන උන් දන්නවා.. හදන්නත් පුලුවන්.. ඩම් එකයි ස්කීන් එකයි දැම්මම හරි.. ස්කීන් එක නං පටට් ගනන් හැබැයි
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ගන්න නං තැනක් දන්නෑ කොල්ලෝ.. සර්විස් එකට එන උන් දන්නවා.. හදන්නත් පුලුවන්.. ඩම් එකයි ස්කීන් එකයි දැම්මම හරි.. ස්කීන් එක නං පටට් ගනන් හැබැයි

    ekath ehemada ehenm awulk nathi wei neda wade goda daganna kiyk yaida