එන්ටෝ.. ඇතුලට.. .. ----------------------------------------------------------------------------------------------- -0000000000000000000000000000000000000000000000000000000000
එපා වෙලා බන් තියෙන්නේ මම ජිම් එකට යූස් කරන ශූස් දෙපාරක් දැන් කැඩුන. මේ ලබ්බේ සපත්තු බන් අලවල තියෙන්නේ ගම් වලින්. මුන්ට මැහුමක් ගහන්න බැරිද?

ඒ උනාට ගනන්නම් කොහොමද? 

මට මචං ගන්න හොද ශූස් දෙකක් රෙකමන්ඩ් කරපන් මචං ජිම් එකට අදින්න. අඩිය ෆ්ලැට් වැඩිය කුෂන් නැති.
MOST IMPORTANTLY
කාලයක් අවුලත් නැතුව දාන්න පුලුවන්. සාමාන්‍ය දරන්න පලුවන් ගානට ගන්න පුලුවන් එකක්.
කැන්වස් අවුලක් නැද්ද?
උබල දාන ඒවත් දාපන් ගානත් එක්ක.